බ්ලෙන්ඩර් පටන් ගත්ත එඋන් වරෙල්ල මචෝ...

tinto brass

Well-known member
  • Dec 25, 2014
    4,623
    6,174
    113
    2. තුන් දෙනෙක් ගොඩ දානවා කිවුවනේ ...

    3.මෙතන ඉදන් ආස හැම එකාටම මම පාත් එක පෙන්නනවා..අනිවා 3න්දෙනෙක්ට වඩා ගොඩ යයි...

    4.මට සමහර වෙලවට එක දිගට දවස් 2ක 3න එන්න බැරි වෙයි.. ඒක උබලගේ ගමනට බාදාවක් නෙමෙයිනේ... එන වෙලාවට දෙන්න පුලුවන් ඔක්කොම ශිල්පේ දීලා යන්නේ....

    5. ලොකුම දේ මේකෙන් ගොඩයන්න මම ඕනේම නෑ.. උබලගේ කැපවීම ආසාව තිබ්බනම් ඇති...

    මගේ කලින් ත්‍රෙඩ් එක දැකල මොකක් හරි කරපු එඋන් මේකේ කරපු වැඩේ දාපල්ලා... අලුත් එවුන්ට වෙනම මම කතා කරන්නම්...

    ...කලින් ත්‍රෙඩ් එකෙත් උබලව ගොඩදාන කතාව කිවුවනේ,,,,,, ඒක නිසා මට්ටම බලලා උබලව ෆයිවට් හරි අප්වර්ක් හරි දාන්නම්... හැබැයි එකක් මතක තියාගනින්... මම මගේ ප්‍රයිවට් දේවල් මොකුත් ශෙයාකරන් නෑ.. ..මොකද එකම එකෙක් එදා හිතන් හිටියා මම මොකක් හරි ජිල්මාට් එකක් කරනවා කියලා... එහෙම මට ඕනේ නෑ... මම දෙන දේ උබල ගත්තා.. එච්චරයි...
     
    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    මචන් පොඩ්ඩක් විස්තරයක් දැනගන්න පුළුවනිද?
    Blender Design & Animation වලට ආසයි.Creativity එක තියෙනවා.
    ඒත් පැන්සලෙන් කොලවල ලස්සනට චිත්‍ර තනියම ඇඳගන්න නම් අමාරු නම්, මේක ඉගෙන ගන්න එකට ඒක අවුලක් වෙනවද?
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,623
    6,174
    113
    mama thama donut eka hdnwa. update ekak dannm math
    ela.. machan ..start eka ganna.. wade asawen karanna...supoort ekak aniwa dennam

    මටත් මිරිස් ටිකක් තියෙනවා අඹරා ගන්න
    puluwan... ada gatte miris kudu 100G 300ta... kalin apith gatte 500g 1000ta.. aran abara gatta...
    ------ Post added on Aug 8, 2022 at 1:37 AM

    මචන් පොඩ්ඩක් විස්තරයක් දැනගන්න පුළුවනිද?
    Blender Design & Animation වලට ආසයි.Creativity එක තියෙනවා.
    ඒත් පැන්සලෙන් කොලවල ලස්සනට චිත්‍ර තනියම ඇඳගන්න නම් අමාරු නම්, මේක ඉගෙන ගන්න එකට ඒක අවුලක් වෙනවද?
    loweth ne... basic sinhalen tiyenawa you tube,,,, karanna..
    ------ Post added on Aug 8, 2022 at 1:38 AM

    ela.. machan ..start eka ganna.. wade asawen karanna...supoort ekak aniwa dennam

    puluwan... ada gatte miris kudu 100G 300ta... kalin apith gatte 500g 1000ta.. aran abara gatta...
    ------ Post added on Aug 8, 2022 at 1:37 AM

    loweth ne... basic sinhalen tiyenawa you tube,,,, karanna..
    ------ Post added on Aug 8, 2022 at 1:38 AM
    ps. mage you tube chanel natha...
    ------ Post added on Aug 8, 2022 at 1:38 AM
     
    • Love
    Reactions: priyanka_hdp

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,992
    17,623
    113
    Nowhere
    1h-24min.png

    23min.png

    Scooter.png

    White.png
     
    abhayaratne

    Well-known member
  • May 19, 2008
    653
    613
    93
    Sri Lanaka
    ඉගන ගන්න ආසයි. කොහොමද පටන් ගන්න ඕනෙ. තොරතුරු ටිකක් කියන්න පුළුවන් ද?