බ්ලෙන්ඩර්- 4

tinto brass

Well-known member
  • Dec 25, 2014
    4,561
    6,102
    113

    බ්ලෙන්ඩර්- 1 - https://elakiri.com/threads/බ්ලෙන්ඩර්-1.2104456/

    බ්ලෙන්ඩර්- 2 - https://elakiri.com/threads/බ්ලෙන්ඩර්-2.2104512/

    බ්ලෙන්ඩර්- 3 -https://elakiri.com/threads/බ්ලෙන්ඩර්-3.2104550/#post-28844927

    මේ පාඩමේ කියල දෙන්න යන්නේ ඉස්සරහට වැඩ කරගෙන යනකොට වැඩියෙන්ම පාවිච්චිකරන්න වෙන කීස් ටික ගැන සහ ඒවගෙන් කරන දේ ගැන.. ඉස්සරහට යන්න කලින් මේ ටික දැනගන්න වෙනවා...

    එතකොට අර හදපු බෝලේ පොටෝ එක ගහන සීන් එක? ඒක නිකන්ම ගහල වැඩක් නෑ, මේ ටිකත් දැනගෙනම එතනට යමු...

    1.අපි හදන ඕනම දේක ස්කේල් එක(සයිස් එක) වෙනස් කරන්න නම්.--->. සයිස් එක වෙනස් කර්න්න ඕන ඔබ්ජක්ට් එක උඩ කිලික් කරා--------->S(කී එක ප්‍රස් කරා) -------->මවුස් එක ඉස්සරහට පස්සට කරා...
    2.ඕන ඔබ්ජක්ට් එකක් තැනකින් තැනකට ගෙනියන්න (Grab/Move) . ------------->G--------> මවුස් එක අරගෙන ගියා..

    3.හරි දැන් අපි හිතමු බෝලේ අපිට ගෙනියන්න ඕනේ අපේ වර්ඩ් එකේ X හරි Y හරිZ හර් පැත්තට?

    4.මොකද්ද මේ X,Y,Z පැත්ත කියන්නේ... ඒක අපි මෙහෙම තේරුම් ගමු... අපි අපේ මිදුලේ හිටගෙන ඉන්නවා.. අහස පැත්තට තමා Z පැත්ත කියන්නේ(-Z කියන්නේ බිම ඇතුලට).. එතකොට අපි හිතමු ගෙදර උතුර පැත්තට Y ක්වුවා කියලා,එහෙනම් දකුනු පැත්ත -Y ,ඊලගට නැගෙනහිර පැත්තට අපි X කිවොවොත් බටහිර -X... දැන් වැඩේ මේකයි, උබට පුලුවන් හිතෙනෙ හිටන පැත්තට හැරේන්න.. එහෙම හැරුනා කියල ලෝකේ පැත්ත වෙනස් වෙන් නෑ නේ.. අන්න ඒ වගේ තමා බ්ලේන්ඩ්ර් එකේදි අපිට පුලුවන් පේන විදිය වෙනස් කරකර බලන්න... දැනට පේන විදිය කැරකිලා බලමු ..මවුස් එකේ මැද බටන් එක ක්ලික් කරගෙන කැරකුනා... උම මෙහෙම කොච්චර කරකුනත් පේන විදිය වෙන්ස් උනාට ලෝකේ තිබ්බ විදියම තමා.. ඒ කියන්නේ X,Y,Z වෙන්ස් වෙන් නෑ.. මේක හොද්ට ඔලුවට දාගන්න.. මුලින් අපි ස්කොරල් කරල කරේත් ලං වෙලා බලන එක මිසක් තියන දේ ලොකු කරපු එක නෙමේ.. හැබැයි ඇත්තටම තියන දේ ලොකු කරන්න ඕනේ නම් S එකෙන් කරන්න ඕනේ... මේ ටික පොඩ්ඩක් බලල ඉමු...
    5.මෙකත් ඒගමන් කරමු..මට ඕනේ දෙයක් X පැත්තට විතරක් මූවු කරන්න... එහෙනම් මම කරන්න ඕනේ.... G------->X----->මවුස් මූවු කරන එක... (මේකේ තව පොඩි ඇඩ්වන්ස් දේවල් ටිකක් ඉස්සර්හට කියල දෙන්නම්)