බ්ලොක් ගල්

Mr.Rodrigoo

Member
Aug 12, 2016
367
71
0
බ්ලොක් ගල් හදන උන් කවුද ඉන්නේ. මම පොඩි බිස්නස් වැඩක් කරන්නයි හදන්නේ. තව වැලි, කලු ගල් වගේ දේවලුත් කරන්න හිතන් ඉන්නේ. මට තොරතුරැ ටිකක් දැනගන්න උවමනායි. දන්න අය පොඩ්ඩක් සෙට් වෙමුද?
 
Last edited:

Mr.Rodrigoo

Member
Aug 12, 2016
367
71
0
මොනවද දැනගන්න ඕනේ ? :P
බ්ලොක් ගල් හදන මික්ස්චර් එක මුලින්ම දැනගන්න ඕන මචං?. ගලකට සුද්ද ලාභය කොපමණද? ඊලගට දැනගන්න ඕන අපි වැලි ට්‍රාන්පෝර්ට් කරනවනම් ඒකට පර්මිට් ගන්න ඕනද?. එහෙම ගන්නේ කොහෙන්ද සහ ඒකට යන ගාන ?