බ්ලොග් ඇඩ්සෙන්ස් උදව්

Calcula

Well-known member
  • Jul 23, 2021
    473
    474
    63
    මම දැන් බ්ලොග් එකක් ලියන්න අරන් අවුරුද්දක් වගේ.

    සයිට් එක තියෙන්නේ YMYL නිච් එකේ. 🥴

    පටන්ගද්දි එහෙම එකක් දන්නේ නෑ.

    ඇඩ්සෙන්ස් ඇප්ලයි කරා 4පාරක් වගේ.4පාරම රිජෙක්ට්.:eek:

    දැන් නම් ලියන එක එපාවෙනවා.ලියපු ආර්ටිකල් 22ක් වගේ තියනවා.

    Mඔකද්ද කරන්නෙ කියලා හිතාගන්න බෑ ෆ්‍රෙන්ස්.

    එක්ස්පීරියන්ස් තියන අය ඉන්නවනම් ඇඩ්වයිස් එකක් දෙන්න.:love:

    YMYL කන්ටෙන්ට් අයින් කරලා ආය ඇප්ලයි කරන්නද?

    Impressions තිබ්බට ක්ලික්ස් නෑ.

    කොහොමද monotize කරගන්නේ?

    Capture kfkfkf.PNG
     
    Last edited:
    • Like
    Reactions: Psiko

    spamcheck

    Administrator
    Staff member
  • Nov 17, 2009
    642
    1,748
    93
    YMYL thibbata adsense nolabenne naha. privacy policy ehema dala okkoma terms walata thiyenawada balanna.
    ewath hari nam oyage article reuse content ho quality madi athi
     
    • Like
    Reactions: Psiko and U-tag

    fernando93

    Well-known member
  • Feb 7, 2019
    989
    838
    93
    ane mnda mn nm hithanne ne blog walata minissu ei kiyala thawa auruddak wage yddi..
    Google bard eka search ekata dammoth etin iwari
     
    • Like
    Reactions: Psiko

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    YMYL අවුල බං rank කරගන්න අමාරු එකයි. අනික් niche වගේ ලේසියෙන් rank වෙන්නේ නෑ. Author ගෙ reputation, qualifications, experience වගේ ඒවත් ඕකට බලපානවා.
     
    • Like
    Reactions: allrights

    Calcula

    Well-known member
  • Jul 23, 2021
    473
    474
    63
    YMYL thibbata adsense nolabenne naha. privacy policy ehema dala okkoma terms walata thiyenawada balanna.
    ewath hari nam oyage article reuse content ho quality madi athi


    මේ තියෙන්නේ serch console performance.

    Capture kfkfkf.PNG


    කලින් රිජෙක්ට් වෙන්න ඔව්. කලින් රිජෙක්ට් වෙන්න screped content & content quality මදි එක තමයි අවුල උනේ.

    ඒ කන්ටෙන්ට් එහෙමම තියන් අලුතින් ලිවුවොත් ලියන්නද?

    නැත්තන් ඒ කන්ටෙන්ට් අයින් කරන්න වෙයිද?

    YMYL අවුල බං rank කරගන්න අමාරු එකයි. අනික් niche වගේ ලේසියෙන් rank වෙන්නේ නෑ. Author ගෙ reputation, qualifications, experience වගේ ඒවත් ඕකට බලපානවා.
    පටන් ගන්න දවස් වල දන්නේ නැ. දැන් ඉතින් සයිට් එක අතාරින්නත් බෑ :eek:
    ------ Post added on Mar 31, 2023 at 3:53 PM
     
    • Wow
    Reactions: B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,334
    20,912
    113
    Adsense ලාගේ terms and conditions බලන්න ඔයා ඒවා violate වෙන දෙයක් කරලා ද කියලා. AI generate නම් අහු නොවෙන්න ඕන. Plagiarism තියන්න බෑ. අනික continue post දානවා කියලා එයාලට තේරෙන්න ඕන. Privacy policy,contact, terms of service, about us වගේ page ටික දාන්න ඕනි අනිවාර්යයෙන්. Site එකේ performance බලනවා ඇති දැන් නම්. විශේෂයෙන් mobile වලට compatible ද කියන එක බලනවා. ඔය ටික ඔක්කොම හරි නම් ඕක බලනවා ඇත්තේ කවුරු හරි කෙනෙක් නේ අන්න ඒ අදාල කෙනා අනුව තමයි ඕක තීරණය වෙන්නේ. ආයේ ආයේ apply කරන්න තදයෝ බැලුවොත් තමයි අවුල. කවුරු හරි හොඳ කෙනෙක් ඕක බැලුවොත් අනිවා adsense දෙයි. ඕකේ ලොකුම අවුල අවුරුද්දකට 22 article හොඳටම මදි. ළඟ ළඟ articles 5ක් විතර දාන්න 1 or 2 week වගේ ඇතුලේ. ඊටපස්සේ apply කරලා බලන්න. අනික ඕක පොඩ්ඩක් share කරලා එහෙම page visit වැඩි කරගන්න බලනන්. මේ පාර ආවේ නැත්තන් දිගටම ලියන එක කරන් යන්න ඒ අතරේ දිගටම apply කරන්න. ඒක ළඟ apply කරන්න එපා 2 weeks , 1 month වගේ ඉඳලා ආයේ apply කරන එක හොඳයි.

    P.s මම ඔයා තරම් පොරක් කෙනෙක් නෙවෙයි. ඔයාගේ site එකේ stats දැක්කේ දැන්. හැබැයි මේ ගැන videos මම බැලුවා ඒවගේ කිව්වා දේවල් මේ
     
    • Like
    Reactions: u_make_me_sick_

    Calcula

    Well-known member
  • Jul 23, 2021
    473
    474
    63
    Adsense ලාගේ terms and conditions බලන්න ඔයා ඒවා violate වෙන දෙයක් කරලා ද කියලා. AI generate නම් අහු නොවෙන්න ඕන. Plagiarism තියන්න බෑ. අනික continue post දානවා කියලා එයාලට තේරෙන්න ඕන. Privacy policy,contact, terms of service, about us වගේ page ටික දාන්න ඕනි අනිවාර්යයෙන්. Site එකේ performance බලනවා ඇති දැන් නම්. විශේෂයෙන් mobile වලට compatible ද කියන එක බලනවා. ඔය ටික ඔක්කොම හරි නම් ඕක බලනවා ඇත්තේ කවුරු හරි කෙනෙක් නේ අන්න ඒ අදාල කෙනා අනුව තමයි ඕක තීරණය වෙන්නේ. ආයේ ආයේ apply කරන්න තදයෝ බැලුවොත් තමයි අවුල. කවුරු හරි හොඳ කෙනෙක් ඕක බැලුවොත් අනිවා adsense දෙයි. ඕකේ ලොකුම අවුල අවුරුද්දකට 22 article හොඳටම මදි. ළඟ ළඟ articles 5ක් විතර දාන්න 1 or 2 week වගේ ඇතුලේ. ඊටපස්සේ apply කරලා බලන්න. අනික ඕක පොඩ්ඩක් share කරලා එහෙම page visit වැඩි කරගන්න බලනන්. මේ පාර ආවේ නැත්තන් දිගටම ලියන එක කරන් යන්න ඒ අතරේ දිගටම apply කරන්න. ඒක ළඟ apply කරන්න එපා 2 weeks , 1 month වගේ ඉඳලා ආයේ apply කරන එක හොඳයි
    continue post දැම්මේ නම් නෑ.මාස 6ක් වගේ දැන් නවත්තලා. කලින් ලියපු ඒවගෙන් තමා අර ඇනලිටිcස්.

    ඒ දවස්වල AI තිබ්බේ නෑ:D
    Thank you for the tips!!
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,334
    20,912
    113
    continue post දැම්මේ නම් නෑ.මාස 6ක් වගේ දැන් නවත්තලා. කලින් ලියපු ඒවගෙන් තමා අර ඇනලිටිcස්.

    ඒ දවස්වල AI තිබ්බේ නෑ:D
    Thank you for the tips!!
    ඒකනේ. අනිවා අලුත් post නම් දාන්න වෙයි එකළඟ දාලා active කියලා පෙන්නුවා නම් adsense හම්බවෙයි. Good luck 👍
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,134
    9,983
    113
    privacy policy, terms of condtion mona maglakwath natuwa wena sites pennala adsense aran tiyei mama. poddak traffice tibboth un adsense denawa.
     

    fernando93

    Well-known member
  • Feb 7, 2019
    989
    838
    93
    health wlatanm adsense denne neti kathawak ahuna lagadi. sure nehe
    adsense nm terumak nehe habei.. daily US 300 wat enna one $1-2 hoynna

    affiliate, cpa dammnm eeta wada hoynna puluwn
     

    spamcheck

    Administrator
    Staff member
  • Nov 17, 2009
    642
    1,748
    93
    මේ තියෙන්නේ serch console performance.

    View attachment 201328

    කලින් රිජෙක්ට් වෙන්න ඔව්. කලින් රිජෙක්ට් වෙන්න screped content & content quality මදි එක තමයි අවුල උනේ.

    ඒ කන්ටෙන්ට් එහෙමම තියන් අලුතින් ලිවුවොත් ලියන්නද?

    නැත්තන් ඒ කන්ටෙන්ට් අයින් කරන්න වෙයිද?


    පටන් ගන්න දවස් වල දන්නේ නැ. දැන් ඉතින් සයිට් එක අතාරින්නත් බෑ :eek:
    ------ Post added on Mar 31, 2023 at 3:53 PM
    ussapuwa, flip karapuwa, AI arawa mewa okkoma ain karala genuine article witharak dala adsense illanna.
     

    Calcula

    Well-known member
  • Jul 23, 2021
    473
    474
    63
    ussapuwa, flip karapuwa, AI arawa mewa okkoma ain karala genuine article witharak dala adsense illanna.
    මමම ලියපුවා තියෙන්නේ.

    හැබැයි කොමන් කන්ටෙන්ට් තියෙන්නේ. අනිත් සයිට් වලින් අයිඩියා අරන් ලියපුවා.

    ඒ ටිකත් rewrite කරානම් හරි තමා. :yes:

    Click තිස් ගාණක් කියන්නේ මදි නේද
    Impressions තියනවා ක්ලික්ස් නෑ. නිච් එක හයි Authority එකක් තියෙන්න ඕන එකක් හින්දද මන්දා.

    සයිට් එක රිජෙක්ට් උනාට මාර එක්ස්පීරියන්ස් එකක් හම්බුනා :-)
    ------ Post added on Mar 31, 2023 at 4:53 PM

    health wlatanm adsense denne neti kathawak ahuna lagadi. sure nehe
    adsense nm terumak nehe habei.. daily US 300 wat enna one $1-2 hoynna

    affiliate, cpa dammnm eeta wada hoynna puluwn
    wenna athi. Meka YMYL,FInancial niche eke. matath hithenawa adsense hariyanne nathi weyi denma kiyla. Impressions thibbata clicks naththe Google eken lokuwata me content audience ekata push karanne nathuwa athi authority eka adu nisa. 🥴

    Health niche eketh degree ekak ehma thiynwanm awlk ne mn hithanne prove karnna
    ------ Post added on Mar 31, 2023 at 4:55 PM
     
    Last edited:
    • Like
    Reactions: stasia