මම දැන් බ්ලොග් එකක් ලියන්න අරන් අවුරුද්දක් වගේ.
සයිට් එක තියෙන්නේ YMYL නිච් එකේ.
පටන්ගද්දි එහෙම එකක් දන්නේ නෑ.
ඇඩ්සෙන්ස් ඇප්ලයි කරා 4පාරක් වගේ.4පාරම රිජෙක්ට්.
දැන් නම් ලියන එක එපාවෙනවා.ලියපු ආර්ටිකල් 22ක් වගේ තියනවා.
Mඔකද්ද කරන්නෙ කියලා හිතාගන්න බෑ ෆ්‍රෙන්ස්.
එක්ස්පීරියන්ස් තියන අය ඉන්නවනම් ඇඩ්වයිස් එකක් දෙන්න.
YMYL කන්ටෙන්ට් අයින් කරලා ආය ඇප්ලයි කරන්නද?
Impressions තිබ්බට ක්ලික්ස් නෑ.
කොහොමද monotize කරගන්නේ?

Last edited: