---බ්ලොග් උදව්වක් ඕන--- මචන්ලා කොහොමද හදාගන්නේ කව්රැ හරි බ්ලොග් එකට ගියාම තවත් පිටුවක් ස්වයංක්රීයවම ඕපන් වෙන්න ..ජාවා ස්ක්රිපිට් එකකින් කරන්න පුලුවන් නේද?:confused::confused::confused: