ඒක HTML කෝඩ් එක Edit කරල හදන්න පුලුවන්. මුලින්ම Blog එකේ Templete එක Backup කරගන්න. ඊට පස්සේ Edit hTML tab එකට ගිහින් මේ කෝඩ් එක හොයා ගන්න.
<title><data:blog.pageTitle/></title>
ඊට පස්සේ මේ පහල තියෙන කෝඩ් එක ඒකට Replace කරන්න.
<b:if cond='data:blog.pageType == "index"'>
<title><data:blog.title/></title>
<b:else/>
<title><data:blog.pageName/></title>
</b:if>
ආයෙත් pages ටික Google එකේ Index වෙලා ටික දවසක් යනකොට පෝස්ට් Title එක Search result එකේ Title එක විදිහට පෙන්නයි.