බ්ලොග් එකක් පටන් ගන්න සහ කරගෙන යන්න

Sea1men

Well-known member
  • Oct 25, 2015
    889
    414
    63
    හදේ
    මේකයි මචං මට දැන ගන්න ඕනෙ English Blog එකක් පටන්ගෙන ඒකට ඇඩ්සෙන්ස් ගන්න තැන දක්වා පියවරවල් ටික, මොනවද කළ යුත්තේ සහ මොනවද නොකළ යුත්තේ කියන දේවල්. ඒ වගේම,

    1. බ්ලොග් එකට Niche එකක් තෝරාගන්නේ කොහොමද?
    2. Traffic ගෙන්න ගන්නේ කොහොමද?
    3. CPA කියන්නෙ මොකක්ද?
    4. SEO කරන්නෙ කොහොමද?
    5. සහ අනෙකුත් දෑ ...


    ඇත්තටම මේ දේවල් ගැන අරෙහෙන් මෙහෙන් අහලා තියෙනවා විතරයි. හරි හමන් දැනුමක් නැහැ. දන්න කෙනෙක් ඉන්නවා නම් මේ ගැන නිවැරදිව පිළිවෙළකට ඉගෙනගන්න පුළුවන් තැනක් හෝ Course එකක් හෝ එළකිරියෙම කවුරුහරි දාපු ත්‍රෙඩ් එකක් හරි කමක් නෑ කියාගෙන යන්න මචංලා. බොහොම පින් :yes::sorry::rolleyes:
     
    Last edited:
    • Like
    Reactions: malakadss and D_Mad

    Sea1men

    Well-known member
  • Oct 25, 2015
    889
    414
    63
    හදේ
    Mamath patan gaththa witharai ban ariticle 6k withara denma update karanna welawak thibbe naha.
    මම තාම පටන්ගත්තෙ නෑ බං මම හරි විදියට කරන හැටි ඉගෙනගෙන පොඩ්ඩක් වැඩේට බහින්න බැලුවෙ. හැබැයි තාම හරියට හොද Guide එකක් සෙට් උනේ නැහැනෙ... :(
     
    • Like
    Reactions: shameera89