බ්ලොග් එකට domain එකක් දාන හැටි

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,766
    23,446
    113
    බ්ලොග් එකට domain එකක් දාන හැටි

    මචන්ලා මේක ලොකු හදිස්සියක්.කවුරු හරි ඉක්මනට මට කියන්නකො කොහොමද බ්ලොග් එකට ඩෝමේන් එකක් දාන්න dns හදන්නෙ කියල. Rep 5 ක් දෙන්නම්.
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    මචන්ලා මේක ලොකු හදිස්සියක්.කවුරු හරි ඉක්මනට මට කියන්නකො කොහොමද බ්ලොග් එකට ඩෝමේන් එකක් දාන්න dns හදන්නෙ කියල. Rep 5 ක් දෙන්නම්.
    :lol::lol: මාර වැඩේ නේද බන් මුන්ට කියලා වැඩක් කරගන්න කප්පන් දෙන්නම වෙනවා කොමෙන්ට් එකක් දාන්නේ නැ සමහර උන් රේප් දෙන්නේ නැත්නම් ..

    මචංලා මුට උදව් කරන්න දන්නවා නම් කියලා දෙන්න .. කොල්ලෝ ඔයකාගෙන් වත් අහන්න ඕන නැ පොඩක් ගුගල් සච් කරලා බලන්න :yes: