බ්ලොග් එකට domain එකක් දාන හැටි මචන්ලා මේක ලොකු හදිස්සියක්.කවුරු හරි ඉක්මනට මට කියන්නකො කොහොමද බ්ලොග් එකට ඩෝමේන් එකක් දාන්න dns හදන්නෙ කියල. Rep 5 ක් දෙන්නම්.