බ්ලොග් පොස්ට්...

bloomberg

Well-known member
  • Feb 8, 2011
    774
    292
    63
    බ්ලොග් පොස්ට්...

    මචං අපි අපේ බ්ලොග් ඒකෙ දාන පොස්ට් එළකිරි ඒකෙ ත්‍රෙඩ් එකක් විදියට දාන ඒක වැරද්දක්ද??? අපේ බ්ලොග් මේකේ ප්‍රමෝට් කරන එක ඒ කියන්නේ පොස්ට් දාන එක වැරද්දක්ද??
     

    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,925
    1,421
    113
    Live in EARTH
    machan EK eke wena Srilankan site or blog promote karanna ba.eka issara idalama tiyana rule ekekk.a kiyanna traffic steel karanna ba. ubee aramuna mokakda kiyanna mama danne na link eka post karana

    habai mehemai artical eka ubeemanam ubata salli hoyannath uwamanawak nathenam, eka wadi denek kiyawanna ona artical ekaknam ithin mokatada link eka daala blog eka promote karanna hadanne ? ubee niyama uwamanawa artical eka promote karannanam ekata blog eke link eka danna ona na.mokada ubee blog ekata wada EK ekata trafic tiyanawa
     

    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    අනේමන්ද ඒක ඉතින් මහ ලොකු වැරැද්දක් කියන්නත් බෑ. දැනුම බෙදා ගැනීමනෙ අවසාන අරමුණ්. අපේ චාමික සහෝදරයත් තමන්ගෙ බ්ලොග් ලිපි එළකිරියෙ පෝස්ට් කරල ලින්ක් එක දානව. මම හිතන්නෙ නෑ ඒක මහ ලොකු වැරැද්දක් කියල.
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    fsvT.jpeg