යාළුවනේ,
මම බ්ලොග් එකක් පටන් ගත්තා. දැනට පෝස්ට් 5ක් වගේ තමයි දාලා තියෙන්නේ.
ඇඩ්සෙන්ස් දාගන්න කියලා තමයි හිතාගෙන ඉන්නේ.
මට හිට්ස් ටිකක් වැඩි කර ගන්න ක්‍රම ටිකක් කියලා දෙන්න පුළුවන් ද ?
මම Technical දේවල් ගැන ලියන්න ඉන්නේ.
මෙන්න ලින්ක් එක.
https://lifeofasse.blogspot.com/
ෆලෝ කරන්න පුලුවන් නම් ඒකත් ලොකු උදව්වක්.

Last edited: