බ්ලොග් or සයිට් සිංහලෙන් - adsense

CyberKing

Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    බ්ලොග් or සයිට් සිංහලෙන් - adsense

    මන් දැකලා තියෙනවා සමහර බ්ලොග් or සයිට් සිංහලෙන් ලිපි ලියලා තියෙනවා ෆොන්ට් එකකින් .ඒවාට adsense අරගෙනත් තියෙනවා ..

    මේ ෆොන්ට් එක මොකද්ද ?

    කොහොමද ඒක කරන්නේ .

    දන්නා කෙනෙක් හෙල්ප් එකක් දෙන්නකෝ .
     
    • Like
    Reactions: ulta