බ්ලොග් or සයිට් සිංහලෙන් - adsense මන් දැකලා තියෙනවා සමහර බ්ලොග් or සයිට් සිංහලෙන් ලිපි ලියලා තියෙනවා ෆොන්ට් එකකින් .ඒවාට adsense අරගෙනත් තියෙනවා .. මේ ෆොන්ට් එක මොකද්ද ? කොහොමද ඒක කරන්නේ . දන්නා කෙනෙක් හෙල්ප් එකක් දෙන්නකෝ .