බ්‍රව්සර්_යුද්ධය-3

kavindagk

Well-known member
  • Dec 18, 2008
    988
    1,000
    93
    Colombo
    බ්‍රව්සර්_යුද්ධය-3

    Old-Chrome-Logos.jpg

    Internet Explore - FireFox - Google Chrome

    මෙ අතර FireFoxහි ප්‍රදාන නිර්මාපකයා ගුගල්(Google) සාමගමේ සේවට යාම සමගම තෙවන බ්‍රව්සර් යුද්ධය ඇරබුනි :yes::yes:,ඒ Internet Explorer - FireFox - Google Chrome අතර තුන්කොන් යුද්ධයකි.:angry::angry:

    Internet Explorer මෙම යුද්ධය සමග සිටියද ලොකු තරගයක් දිමට එයට නොහැකි විය එ වෙනුවට එය FireFoxහි අඩි පාරේ යමින් එහි අතුරු මුහුනත එ ආකාරයට දියුණු කරන ලදි (IE 9.0/10.) හා Windows 7 දියුණු කිරිම අරම්භ කරන ලදි.:yes::yes:

    Internet Explorer නමුත් සමග හැප්පුන විදියට Chrome සමග හැප්පිමට FireFox හට නොහැකි විය එ දෙකම නොමිලේ නිකුත් කිරිම නිසා හා Chrome යනු FireFox මෙන් නොව OS(operating system එකහි user privilegence) එක මත මෙන් නොව ඝෘජුවම Hardware(kernal privilegence) සමග ගනුදෙනු කරන බ්‍රව්සරක් විමය :confused::confused:.එනිසා ඉතා වෙගවත්ව වෙබ් පිටු හැසිරවීමට අවස්තාව සැලසිනි.:yes::yes::yes:

    firefox_.jpg

    එමෙන්ම FireFox අසාර්තක විම 2011 වසරේදී දි සිදුවිය එය කොපමනද කියනවානම් එක් වසරක් තුල FireFox හට 4,5,6,7,8,9 යන version නිකුත් කිරිමට සිදුවිය :confused::confused:.එමෙන්ම එම කාලයෙදි FireFox crash විම් Stuck විම් පරිඝනකයේ වෙගය(speed) ආඩාල කිරිම් සිදුකල නිසා ජනයා FireFox අතහැර Chrome භාවිතයට පටන් ගන්නා ලදි..:yes::yes: ( එහෙම උනේ ඇයි කියලා හරි සදහනක් නැ අනේ....:no::no::no:)

    මෙසේ යනවිට Internet Explorer(ලොකුවටම down :yes::yes:),FireFox හි වෙළද පොළ කොටස් කෙමෙන් කෙමෙන් පහත වැටුනු අතර Chrome හි වෙළද පොළ කොටස් ඉහල යන ලදි.:yes::yes::yes:

    එමෙන්ම මෙම යුද්ධය වෙනතකට හරවමින් Mozilla සමගම විසින් FireFox වෙනුවට Aurora නම් අලුත් ව්‍යාපෘතියක් දියත් කලත් එමගින් ලොකු තරගයක් දිමට නොහෑකි විය:confused::confused:.(මහජනයා වෙත source code නිදහස් කිරීම මගින් :yes::yes:)

    එමෙන්ම chrome වලාකුළු තාක්ෂණය(cloud) , CHROME OS,ANDROID OS,GOOGEL SEARCH,GMAIL..අඩිපාරේ යමින් අදවන විට ඉතාමත් වේගයේන් වෙළද පොළ ආක්‍රමණය කරමින් සිටි.:cool::cool::cool:

    ie-logo-small.png

    -------------------------------------------
    හොදයිනම් සලකලා එහෙමයන්න rep වලින් එහෙම...අපිත් කැමති rep වලට :yes::yes:
    bump එකක් උනත් කමක් නැ අනේ.......;);)

    බ්‍රව්සර්_යුද්ධය-1 බලන්න ඕනිනම් මෙතන කොටන්නකෝ :yes::yes:
    http://www.elakiri.com/forum/showthread.php?p=14559631#post14559631

    බ්‍රව්සර්_යුද්ධය-2 බලන්න ඕනිනම් මෙතන කොටන්නකෝ :yes::yes:
    http://www.elakiri.com/forum/showthread.php?p=14564940#post14564940
     
    coolparkinglot

    Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    එමෙන්ම FireFox අසාර්තක විම 2011 වසරේදී දි සිදුවිය එය කොපමනද කියනවානම් එක් වසරක් තුල FireFox හට 4,5,6,7,8,9 යන version නිකුත් කිරිමට සිදුවිය :confused::confused:.එමෙන්ම එම කාලයෙදි FireFox crash විම් Stuck විම් පරිඝනකයේ වෙගය(speed) ආඩාල කිරිම් සිදුකල නිසා ජනයා FireFox අතහැර Chrome භාවිතයට පටන් ගන්නා ලදි..:yes::yes: ( එහෙම උනේ ඇයි කියලා හරි සදහනක් නැ අනේ....:no::no::no:)
    http://www.elakiri.com/forum/showthread.php?p=14564940#post14564940

    ෆයර් ෆොක්ස් වල මෙමරි ලීක් එකක් තියෙනවා, ඒක රැම් එක 4 වගේ පීසී වලට එච්චර දැනෙනේ නැහැ, හැබැයි ඊට අඩු ඒවගේ ප්‍රොසෙස් එක ස්ට්‍රක් වෙනව සැරටම, කොච්චරද කියනවානම් අන්තිමේ මෙමරි එක රීලීස් වෙන්නේත් නැහැ ඇප් එක ක්ලෝස් කරපුවාම :yes::yes: ඒත් i :love: firefox
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    කැපුවත් fire fox :cool:
    9.gif

    Chrome නම් මට අවස්ථා ගණනාවකම crash වෙලා තියෙනව. Firefox එහෙම වෙලා නැ
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    ෆයර් ෆොක්ස් වල මෙමරි ලීක් එකක් තියෙනවා, ඒක රැම් එක 4 වගේ පීසී වලට එච්චර දැනෙනේ නැහැ, හැබැයි ඊට අඩු ඒවගේ ප්‍රොසෙස් එක ස්ට්‍රක් වෙනව සැරටම, කොච්චරද කියනවානම් අන්තිමේ මෙමරි එක රීලීස් වෙන්නේත් නැහැ ඇප් එක ක්ලෝස් කරපුවාම :yes::yes: ඒත් i :love: firefox

    ඕක IE Chrome වලත් තියෙනව:yes:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    අපි නම් හැමදාම මෙයත් එක්ක තමයි

    opera_girl.jpg

    0300million.jpg

    Blogger service එක හරියට javascript render වෙන්නෙ නැහැ Opera එකේ. මම දාගෙන ඉදල අයින් කලා