බ්රසීලයේ_පරාජ_ගැන
බ්රසීලයේ පරාජය ගැන Twitter වෙබ් අඩවියෙහි පළවූ අදහස් හා ඡායාරූප කිහිපයක්..
2014 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අර්ධ අවසන් තරගයෙන් ජර්මනිය හමුවේ ගෝල 7-1ක් ලෙස බ්රසීලය ලත් පරාජය පිළිබඳව සමාජ ජාල වෙබ් අඩවි හරහා විවිධ අදහස් හවමාරු වෙමින් තිබේ.
තරගය පිළිබඳව අදහස් පළ කිරීම සඳහා සුවිශේෂී ඡායාරූප ද පළ කර ඇති අතර Twitter වෙබ් අඩවියෙහි විවිධ පුද්ගලයින් පළ ඡායාරූප පිළිබඳ තොරතුරු පහත දැක්වේ.
බ්රසීලයේ පරාජය දරා ගත නොහැකිව වැළපෙන කාන්තාවක්
රියෝ ද ජැනයිරෝ නගරයේ පිහිටි Christ the Redeemer පිළිමය වෙනස් කරමින් සැකසූ ඡායාරූපයක්
පරාජය දරාගත නොහැකිව
දෙන්නෑ..
හපොයි..
අන්තිමේ දී ..

mamanam football balanneth ne