බ්‍රසීලයේ_පරාජ_ගැන

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    බ්‍රසීලයේ_පරාජ_ගැන

    බ්‍රසීලයේ පරාජය ගැන Twitter වෙබ් අඩවියෙහි පළවූ අදහස් හා ඡායාරූප කිහිපයක්..



    2014 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අර්ධ අවසන් තරගයෙන් ජර්මනිය හමුවේ ගෝල 7-1ක් ලෙස බ්‍රසීලය ලත් පරාජය පිළිබඳව සමාජ ජාල වෙබ් අඩවි හරහා විවිධ අදහස් හවමාරු වෙමින් තිබේ.

    තරගය පිළිබඳව අදහස් පළ කිරීම සඳහා සුවිශේෂී ඡායාරූප ද පළ කර ඇති අතර Twitter වෙබ් අඩවියෙහි විවිධ පුද්ගලයින් පළ ඡායාරූප පිළිබඳ තොරතුරු පහත දැක්වේ.


    බ්‍රසීලයේ පරාජය දරා ගත නොහැකිව වැළපෙන කාන්තාවක්
    brazil-defeat.jpg



    රියෝ ද ජැනයිරෝ නගරයේ පිහිටි Christ the Redeemer පිළිමය වෙනස් කරමින් සැකසූ ඡායාරූපයක්

    brazil-defeat21.jpg



    පරාජය දරාගත නොහැකිව

    brazil-defeat8.jpeg


    brazil-defeat3.jpg


    දෙන්නෑ..

    brazil-defeat6.jpeg


    හපොයි..

    brazil-defeat7.jpeg


    අන්තිමේ දී ..

    brazil-defeat9.png



    10511186_10152502380427999_4879043777955465534_n.jpg

     
    • Like
    Reactions: white lion