බ්‍රහ්ම පාද

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,902
    16,869
    113
    Colombo
    අපේ ගෙදර සත්තු හදන්න බෑ. මැරෙනව. බල්ලො පූසො එහෙම. ඉඩම බ්‍රහ්ම පාද ද මොකක්ද එකක් කියනව. මේකට මොකක්ද කරන්නෙ බන්?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,659
    1
    57,772
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අපේ ගෙදර සත්තු හදන්න බෑ. මැරෙනව. බල්ලො පූසො එහෙම. ඉඩම බ්‍රහ්ම පාද ද මොකක්ද එකක් කියනව. මේකට මොකක්ද කරන්නෙ බන්?

    බල්ලව හදපන් ගෙදර ඊසාන දිශාවට මුහුණ දාල ඉන්න විදිහට.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඔය ගෙදර ඉන්න එපා බං, උඹලටත් ඒ සෙතේම තමා. :angry::P
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    දේව පාද හින්ද සත්තු හදන්න බෑ කියන්නෙ :yes:
    ඒකට කෙලිංම මරපු සතෙක්වම හදන්න එතකොට ආයෙ මැරෙන්න දෙයක් නෑනෙ :cool:
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    aththa boru danne na

    eth thirisan saththunta wisesayen poosanta gedarata ena naraka dewal ikmanata grahanaya wenawalu .

    eke prathiplaya u marena eka

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,856
    8
    35,444
    113
    දේව පාද හින්ද සත්තු හදන්න බෑ කියන්නෙ :yes:
    ඒකට කෙලිංම මරපු සතෙක්වම හදන්න එතකොට ආයෙ මැරෙන්න දෙයක් නෑනෙ :cool:

    The perfect solution to the problem.:yes: