අපේ ගෙදර සත්තු හදන්න බෑ. මැරෙනව. බල්ලො පූසො එහෙම. ඉඩම බ්රහ්ම පාද ද මොකක්ද එකක් කියනව. මේකට මොකක්ද කරන්නෙ බන්?
අපේ ගෙදර සත්තු හදන්න බෑ. මැරෙනව. බල්ලො පූසො එහෙම. ඉඩම බ්රහ්ම පාද ද මොකක්ද එකක් කියනව. මේකට මොකක්ද කරන්නෙ බන්?
බල්ලව හදපන් ගෙදර ඊසාන දිශාවට මුහුණ දාල ඉන්න විදිහට.

දේව පාද හින්ද සත්තු හදන්න බෑ කියන්නෙ![]()
ඒකට කෙලිංම මරපු සතෙක්වම හදන්න එතකොට ආයෙ මැරෙන්න දෙයක් නෑනෙ![]()