බ්‍රිගේඩියර් අයියා

topkollek

Well-known member
  • May 22, 2014
    43,740
    1
    57,968
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    ලංකාවට ආදරේ වෙන එකයි, පුරවැසි කමයි කියන්නේ දෙකක්. එහෙනම් මොහිඩින් බේග් බෞද්ධ වෙන්න එපැයි නේ, ඇයි මුස්ලිම් වෙලාම හිටියේ බෞද්ධාගමට ඔච්චර ආදරේ නම්? මිනිස්සුන්ට එක එක හේතු තියෙනවා, ඒ කියලා උන් ආදරේද නැද්ද කියලා හොයන්න බෑ. උබ මහලොකුවට හැම එකම ලොජිකල් විදියට හිතන එකානේ?

    හොඳටම ගැලපෙන උදාහරණයක් ඇදල ගත්තෙ. :yes:

    මොහිදීන් බෙග් බුද්ධාගමට ආදරේ කලා කියල කොහොමද කියන්නෙ? බෞද්ධයන්ට නම් ආදරේ කරන්න ඇති. වෙසක් පෝය දවසට තොරණ් ලඟ කඩල/නලා/... විකුණන මුස්ලිම් මුදලාලිලත් බෞද්ධයන්ට ආදරේ ඇති.
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ලංකාවට යුද්ධේ කාලේ විදේශාධාර දෙන්න එපා කියපු වික්කාමසිංහ නම් 100% ලංකාවේ පුරවැසිකම තියෙන එකෙක් හිටං!

    Edit: ඇයි තව අලිමංකඩ යනව කියල පාමංකඩ යනව කියපු එවුං, ඕන ගොනෙකුට යුද්ධ කරන්න පුලාන් කියපු එවුං :lol:

    ජබුක්ස්ස්ස්...
     
    • Like
    Reactions: laknath123

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ගෝට රටට ආදරේ නම් ඇමරිකානු පුරවැසිකම තියන් ඉන්න් ඇයි හිටං?:confused:

    toplollek :lol:
    රණවිරුවන්ට මේ රටේ නිදහසේ ඉන්න වාතාවරණයක් තියේද බං :lol::lol:
    සියළුම රණවිරැවන්ටත් දැන් වෙන රටක පුරවැසිකම් ඉල්ලා යන්න වෙනවා..
    ඇයි ඉතිං බොරු නඩු පටලවනවනේ :lol:
    උදාහරණ ඕනේද...
    ඇයි අර හිටපු කොටියෙක් මහේස්ත්‍රාත් ලඟ පාපොච්චාරණය කරා මතකයිනේ....:lol::lol:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,740
    1
    57,968
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    toplollek :lol:
    රණවිරුවන්ට මේ රටේ නිදහසේ ඉන්න වාතාවරණයක් තියේද බං :lol::lol:
    සියළුම රණවිරැවන්ටත් දැන් වෙන රටක පුරවැසිකම් ඉල්ලා යන්න වෙනවා..
    ඇයි ඉතිං බොරු නඩු පටලවනවනේ :lol:
    උදාහරණ ඕනේද...
    ඇයි අර හිටපු කොටියෙක් මහේස්ත්‍රාත් ලඟ පාපොච්චාරණය කරා මතකයිනේ....:lol::lol:

    ඔය වගේ ප්‍රශ්නවලට මම උත්තර දෙන්න දන්නෙ නෑ. මම වැරැද්දක් කලා කියල චෝදනා කරල පොලිසියට පැමිණිලි කරන්න නඩුවක් දාන්න ඔබට ඇති අයිතිය මම පිලිගන්නව. නීතිය ඉදිරියේ නිකම් ටොප්කොල්ලද රණවිරු ටොප්කොල්ලද කියල විශේෂයෙන් සලකන්න ඕනෙ නෑ.

    මට විශේෂ දේශපාලන දැනුමක් නෑ. ගැති පක්ෂයකුත් නෑ. මේ මඩවලෙන් නෙලුමක් පිපෙයි කියල බලාපොරොත්තුවකුත් නෑ. කවුරු කොයි දේශපාලකයට බැන්නත් මට සතුටුයි.
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ඔය වගේ ප්‍රශ්නවලට මම උත්තර දෙන්න දන්නෙ නෑ. මම වැරැද්දක් කලා කියල චෝදනා කරල පොලිසියට පැමිණිලි කරන්න නඩුවක් දාන්න ඔබට ඇති අයිතිය මම පිලිගන්නව. නීතිය ඉදිරියේ නිකම් ටොප්කොල්ලද රණවිරු ටොප්කොල්ලද කියල විශේෂයෙන් සලකන්න ඕනෙ නෑ.

    මට විශේෂ දේශපාලන දැනුමක් නෑ. ගැති පක්ෂයකුත් නෑ. මේ මඩවලෙන් නෙලුමක් පිපෙයි කියල බලාපොරොත්තුවකුත් නෑ. කවුරු කොයි දේශපාලකයට බැන්නත් මට සතුටුයි.

    යක්කු ගොඩකින් හොඳම යකා තෝර ගන්න වෙනවා.. කැමති වුනත් අකැමති වුනත්..:growl:
    නැත්තං නිකම්ම විනාශ වෙනවා :yes:
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    සොයන්නා;22904287 said:
    තට්ට කුකුළා ජනපති කරමු.... :rofl:

    මහේෂ් වලතර තට්ට කුකුල් ජනපති.....

    :lol::lol::lol::lol::lol:

    :lol::lol:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,271
    29,985
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ශ්‍රීලන්කන් එකේ එයාහොස්ට්‍රස්ලගේ හැටි බලපන්කෝ......:eek::eek:.. ගොටු අල්ලලා රින්ගුවහම පජාත වෙන්නේ රටේ නම්බුව......... හපුටුවට හිටියට නළලේ තියං ඉන්නේ.....ඕකමයි ඔය උත්තේ යන්නවත් හිතෙන්නැත්තේ....... :eek::eek:
    ඒකට ඉස්සර....:love::love:
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    ශ්‍රීලන්කන් එකේ එයාහොස්ට්‍රස්ලගේ හැටි බලපන්කෝ......:eek::eek:.. ගොටු අල්ලලා රින්ගුවහම පජාත වෙන්නේ රටේ නම්බුව......... හපුටුවට හිටියට නළලේ තියං ඉන්නේ.....ඕකමයි ඔය උත්තේ යන්නවත් හිතෙන්නැත්තේ....... :eek::eek:
    ඒකට ඉස්සර....:love::love:

    Oya air hostess la newei neda machan? passenger services unit eke ewun neda? :confused::confused:
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,631
    13,330
    113
    මේ වගේ මිනිහෙක් දේශපාලනේට අවොත් අර නිවට ගොටබයට වීරයා කියන මිනිස්සුන්ගේ චන්ද ඔක්කොම මේ මනුස්සයට වැටෙනවා
    මේගොල්ලෝ කට්ට කාගෙන යුද්දේ කරපු මිනිස්සු සහ සිංහල දෙමල හැමෝගෙම හිත දිනා ගත්ත මිනිස්සු
     
    Last edited: