බ්‍රිටිෂ් UK කෙල්ලෙක් උදව් ඉල්ලනවා

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    මචං,
    අපිත් එක්ක ලංකාවේ විශ්ව විද්‍යාලයක ඉගෙන ගත්ත British කෙල්ලෙක් හිටියා.

    මේගන් කියලා.

    ඒකී දවස් ගානක් තිස්සේ මාව සම්බන්ධ කරගන්න try කරලා ඊයේ රෑ තමයි දැක්කේ.
    ඒකිගේ පවුලේ 4කට ගහන්න හදලා උන් තනිකර සුද්දො නිසා..

    දැන් ඒකී මගෙන් අහනවා ඒ කට්ටිය ලංකාවට ආවොත් මට උදව් කරන්න පුළුවන් ද කියලා බංගලිදේශ් වලට හරි යනකම් මෙහෙ ඉන්න.

    එයාලා Hotel වලට එහෙමත් ඔක්කොම වියදම් බලාගන්නම් කියනවා.
    අවුරුදු 19, 22, 24 සහ මගේ යාලුවට 28ක් වයස.

    මම ඒ කාලේ මේ කෙල්ල එක්ක සෙට් වෙන්න මාර try එකක් දුන්නේ.
    නිළියක් වගේ බං.
    පට්ටම ලස්සනයි.
    සල්ලිත් පුච්චලා කන්න තරම් තිබුණා.


    මෙහෙම දෙයක් කළොත් ප්‍රශ්නයක් වේවිද බං..?
    කොළඹින් පිට Riverston වගේ පැත්තක සම්පූර්ණ හෝටල් එකක් Book කරලා කට්ටිය එක්ක ගිහින් එහේ තියාගෙන ඉන්න කියලා බැලුවේ.
     
    Last edited:

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,232
    20,871
    113
    හස්තිශෛලපුර
    Break Up Crying GIF
     

    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    හොටෙල් ඔක්කොම වියදම් බලනවනම් උඹ මොකටද?? ලංකාවට කාවත් එන්න බැරි ප්‍රශ්නයක් තියෙද?? 😂 😂
    පොඩ්ඩක් වෙනස් කරපන් ස්ටෝරිය.
     

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    ගහන්න හැදුව කියන එක තව පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද?
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,421
    113
    කෑගල්ල

    දිනන සජිත්.... ☎️

    දිනන සජිත්.... ☎️

    දිනන සජිත්.... ☎️

    දිනන සජිත්.... ☎️

    දිනන සජිත්.... ☎️

     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,961
    16,990
    113
    Colombo
    ලංකාවේ විශ්ව විද්‍යාලයක ඉගෙන ගත්ත British කෙල්ලෙක් හිටියා.

    ඒකිගේ පවුලේ 4කට ගහන්න හදලා උන් තනිකර සුද්දො නිසා..

    බංගලිදේශේ වලට හරි යනකම් මෙහෙ ඉන්න.

    එයාලා Hotel වලට එහෙමත් ඔක්කොම වියදම් බලාගන්නම් කියනවා.

    සල්ලිත් පුච්චලා කන්න තරම් තිබුණා.
    අමෝ අමෝ බංගලාදේසෙ?
    UK ඉඳන්?
    පුච්චල කන්න සල්ලිත් තිබ්බ?

    Family Feud Lol GIF by Steve Harvey
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    ඒකිත් උඹ වගේ old news ත්‍රෙඩ් දාන්න ගනියි ද ට්‍රෙන්ඩ් එක ගිහින් මාසයකට පස්සේ උඹ ත්‍රෙඩ් දානවා වගේ?
    ෆ්‍රාන්ස් ඉටලි යුරෝප් ගොඩක් ඉන්න ලංකාවේ සෙට් ඉන්නවා අඩික වියලි කලාප වල උන්. උන්ගේ කැරී ඩිලේ එකක් තියෙන්නේ බං