බංගලාදේශ කෙල්ලෙක් උදව් ඉල්ලනවා.

Absolute Zero

Well-known member
  • Mar 31, 2015
    13,451
    1
    17,244
    113
    −273.15°C
    C219-700x700.jpg
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,968
    113
    කැලෑවක ගෙනියන්නෙ ඇයි ඕයි..:lol: එන්නේ ලීගල් නම් (most probably tourist visa) ඇවිල්ලා හැංගිලා ඉන්නෙ ඇයි.. ඔන්න හොරෙන් ලංකාවේ සෙට්ල් කරන්න හදනවනම් කමක් නැහැ කැලේක ගෙනියල තියාගනින්:lol:
    මට උන්ගේ පරිස්සම ගැන පොඩි බයක් තියෙනවා බං.
    උන් ඉන්නේ මෙහේ කියලා දැනගෙන මොනවා හරි වුණොත් ලෝක ලෙඩක් වැටෙන්නේ.

    ඒකයි ටිකක් සීතල පැත්තක මාස දෙකක් වගේ තියන්නේ.
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,662
    125,281
    113
    දෙහිවල
    කතාවෙ විශ්වාස කරන්න අමාරුම තැන තමයි මූ කැම්පස් ගියා කියන එක. :lol: :lol:
    කමක් නැහැ. තව එපි දෙකක් විතර ලියන්න දෙන්න. කැම්පස් එකේ කොහෙහරි ජොබක් කරාද දන්නේ නැහැනේ. සික්කෙක්වත්
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,791
    19,776
    113
    ලංකාවේ කාලයක් ඉදල ඉගෙන ගත්තු එකෙක් නම් ,
    හොටෙල් වලට දෙන්න ඕන තරම් සල්ලිත් තියනව නම් ,
    UK යන එකත් කරගන්න තනියම පුලුවන් නම් ,

    උබ වගේ මුකුත් කරගන්න බැරි එකෙක්ගේ උදව් මොකටද ? :lol:
    Paw huttho 🤣 uta kathawa kiyanna deepan kollo athe tiyagena atthe 😂
     
    • Haha
    Reactions: jabok

    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    මට උන්ගේ පරිස්සම ගැන පොඩි බයක් තියෙනවා බං.
    උන් ඉන්නේ මෙහේ කියලා දැනගෙන මොනවා හරි වුණොත් ලෝක ලෙඩක් වැටෙන්නේ.

    ඒකයි ටිකක් සීතල පැත්තක මාස දෙකක් වගේ තියන්නේ.
    එහෙම් අවුලක් වෙන්න වීදියක් කොහෙද බං. ලීගල් නම් එන්නේ එච්චරයි. කැලේ යන්නෙ මොකටද

    කතාවෙ විශ්වාස කරන්න අමාරුම තැන තමයි මූ කැම්පස් ගියා කියන එක. :lol: :lol:
    🤣
    ------ Post added on Aug 10, 2024 at 11:36 AM
     

    gama22

    Well-known member
  • අපි මාලිමාවට කියලා කැප් එකක් දම්මලා කැටයක් අතට දීලා සල්ලි එකතු කරන්න යවපන්
    නැත්තන් බෙල්ලේ රතු පටි බැදලා ගෙයක් ගෙයක් ගානේ හොරා කන්න දාපන් හිගා කනවට වැඩිය මෙහේ මාර්කට් ඒක බන්. මිලියන පතියන් වෙන්න පුලුවන්
     

    Back.kcaB

    Well-known member
  • Jul 28, 2016
    2,181
    3,041
    113
    අර අක්කගෙ යළුවො හතර දෙනෙක් ආවෙත් උඹලගෙ ගෙදරට නේද?
    ඇයි බන් හැම කතාවකටම කෙල්ලො හතරක් දාන්නෙ? :lol:
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,421
    113
    කෑගල්ල
    කතාවෙ විශ්වාස කරන්න අමාරුම තැන තමයි මූ කැම්පස් ගියා කියන එක. :lol: :lol:
    කැන්ටිමේ කෝප්ප පිගන් එකතු කරන්න ඉන්න මල්ලිලටත් මාර එකතුයිනේ කොල්ලො, කෙල්ලෝ.
     
    • Haha
    Reactions: Honda.putha

    vito

    Well-known member
  • May 5, 2008
    10,974
    1
    12,314
    113
    අදාළ නෑ නේ
    සීතල පලාතක ගෙනිහිල්ල තියන්න උන් එළවලු පලතුරුද? එහෙමනං deep freezer එකක දාපං 🤔

    ps. ඊළඟ එපිසෝඩ් එකේ දාපන් කෙල්ලගේ අන්කල් උබලව මරන්න එනවා වගේ එකක් කතාව නැගල යන්න :yes:(y)
     
    • Haha
    Reactions: Walter White

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,968
    113
    ලංකාවේ කාලයක් ඉදල ඉගෙන ගත්තු එකෙක් නම් ,
    හොටෙල් වලට දෙන්න ඕන තරම් සල්ලිත් තියනව නම් ,
    UK යන එකත් කරගන්න තනියම පුලුවන් නම් ,

    උබ වගේ මුකුත් කරගන්න බැරි එකෙක්ගේ උදව් මොකටද ? :lol:
    උන්ට කරගන්න බැරුව නෙවෙයි.
    කෙල්ලෝ 4 විතරයි එන්නේ.
    ඒ නිසා සිංහල පුළුවන් යාලුවෙක් ඉන්න ඕනැ.

    කමක් නෑ බං

    මම කිව්වා එන්න කියලා.
    අදම ටිකට්ස් දාලා එනවා කිව්ව.
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    අපිත් එක්ක ලංකාවේ විශ්ව විද්‍යාලයක ඉගෙන ගත්ත බංගලාදේශ කෙල්ලෙක් හිටියා.

    මෞලි කියලා.

    දැන් ඒකී මගෙන් අහනවා පණ පිටින් ඉන්නේ එයාගේ පවුලේ ගැහැණු ළමයි 4ක් විතරයි, ඒ කට්ටිය ලංකාවට ආවොත් මට උදව් කරන්න පුළුවන් ද කියලා UK වලට යනකම් මෙහෙ ඉන්න.

    එයාලා Hotel වලට එහෙමත් ඔක්කොම වියදම් බලාගන්නම් කියනවා.
    අවුරුදු 19, 22, 24 සහ මගේ යාලුවට 28ක් වයස.

    මම ඒ කාලේ මේ කෙල්ල එක්ක සෙට් වෙන්න මාර try එකක් දුන්නේ.
    නිළියක් වගේ බං.
    පට්ටම ලස්සනයි.
    සල්ලිත් පුච්චලා කන්න තරම් තිබුණා.


    මෙහෙම දෙයක් කළොත් ප්‍රශ්නයක් වේවිද බං..?
    කොළඹින් පිට Riverston වගේ පැත්තක සම්පූර්ණ හෝටල් එකක් Book කරලා කට්ටිය එක්ක ගිහින් එහේ තියාගෙන ඉන්න කියලා බැලුවේ.
    කොන -> කොනට හේතුව -> කොන නැතිවීමේ මග :baffled: