මචං,
අපිත් එක්ක ලංකාවේ විශ්ව විද්‍යාලයක ඉගෙන ගත්ත බංගලාදේශ කෙල්ලෙක් හිටියා.
මෞලි කියලා.
ඒකී දවස් ගානක් තිස්සේ මාව සම්බන්ධ කරගන්න try කරලා ඊයේ රෑ තමයි දැක්කේ.
ඒකිගේ පවුලේ 4ක් මරලා උන් දේශපාලනය කළ නිසා..
දැන් ඒකී මගෙන් අහනවා පණ පිටින් ඉන්නේ එයාගේ පවුලේ ගැහැණු ළමයි 4ක් විතරයි, ඒ කට්ටිය ලංකාවට ආවොත් මට උදව් කරන්න පුළුවන් ද කියලා UK වලට යනකම් මෙහෙ ඉන්න.
එයාලා Hotel වලට එහෙමත් ඔක්කොම වියදම් බලාගන්නම් කියනවා.
අවුරුදු 19, 22, 24 සහ මගේ යාලුවට 28ක් වයස.
මම ඒ කාලේ මේ කෙල්ල එක්ක සෙට් වෙන්න මාර try එකක් දුන්නේ.
නිළියක් වගේ බං.
පට්ටම ලස්සනයි.
සල්ලිත් පුච්චලා කන්න තරම් තිබුණා.
මෙහෙම දෙයක් කළොත් ප්‍රශ්නයක් වේවිද බං..?
කොළඹින් පිට Riverston වගේ පැත්තක සම්පූර්ණ හෝටල් එකක් Book කරලා කට්ටිය එක්ක ගිහින් එහේ තියාගෙන ඉන්න කියලා බැලුවේ.