බ්‍රිතාන්ය කත පිටුවහල් කිරීම සම්බන්දව අද

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,286
    12,347
    113
    Ohio, USA
    පිස්සු පුසා;16582937 said:
    මට කියන්න තියෙන්නේ මෙච්චරයි
    "බැටළු හම් පොරවගත්තු නාකි හිවල්ලු දැකලා නැද්ද":dull::dull:

    හිහන්න අයිතිය තියෙනවා තමන් කැමතිදෙයක්... ඒ නිසා කමති දෙයක් කැමති විදියට හිතාගන්න කිසිම අවුලක් නෑ යාලුවා... මම දන්නවා මම කියන්නේ කරන්නේ මොනවද කියලා ඒක උබේ හිත ඇතුලේ සිතුවිල්ලක් නිසා මම කලබල වෙන්නේ නෑ... :):)
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,286
    12,347
    113
    Ohio, USA
    බින්දු;16582222 said:


    :shocked::shocked::shocked: සිරාවට I'm impressed :shocked::shocked: hats off and respect
    11.gif
    11.gif

    උඹ වගේ දැඩි මතධාරියෙක් වෙනස් වුනා නම් අපි හැමෝටමත් වෙනස් වෙන්න පුලුවන් වෙයි කවද හරි :):)

    තෑන්ක්ස් මචන්...
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,744
    12,771
    113
    ඩිපෝර්ට් කරපු එක 100%ක්ම හරි.....
    අද අතේ මේවගේ කොටාගෙන එයි.. තව ඉඩ දුන්නොත් පස්ස පත්තේ කොටාගෙන ආවත් මේ රටේ අයට නකුට දෙපරැන්දේ ගහගෙන සුද්ද හරි කියාගෙන ඉන්න වෙයි...

    You must spread some Reputation around before giving it to Al Baik again
     
    හිහන්න අයිතිය තියෙනවා තමන් කැමතිදෙයක්... ඒ නිසා කමති දෙයක් කැමති විදියට හිතාගන්න කිසිම අවුලක් නෑ යාලුවා... මම දන්නවා මම කියන්නේ කරන්නේ මොනවද කියලා ඒක උබේ හිත ඇතුලේ සිතුවිල්ලක් නිසා මම කලබල වෙන්නේ නෑ... :):)
    උඹ ක්‍රියාවෙන් ඔප්පු කරපන් , එතකොට අවුලක් නැහැ
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    අද ජේසුස් වහන්සේව එහෙම පච්ච කොටන එක නිකන් සාමාන්‍ය දෙයක් වෙලා. මම දැකලා තියෙනවා සෑහෙන්න සුද්දෝ ඔය වැඩේ කරලා තියෙනවා. බෙෘද්ධයෙක් විදිහට බුදු හාමුදුරැවෝ නෙවෙයි ජේසුස් වහන්සේ වගේ ආගමික ශාස්තෘවරයෙක්ව ඇගේ ගහගෙන ඉන්නවා දැක්කමත් මට නම් ඒ මිනිස්සු ගැන අපුලක් හිතෙන්නේ. මේකෙන් වෙන්නේ ඒ ශාස්තෘවරැන්ට ගෙෘරවය වැඩි වෙන එක නෙවෙයි තියෙන ගෙෘරවයත් නැති වෙන එකයි.
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,286
    12,347
    113
    Ohio, USA
    පිස්සු පුසා;16614962 said:
    උඹ ක්‍රියාවෙන් ඔප්පු කරපන් , එතකොට අවුලක් නැහැ

    මොන ක්‍රියාවෙන්ද?
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    මම හොඳ වෙලාද නරක් වෙලාද කියල කියන්න මම දන්නේ නෑ නමුත් මම එක දෙයක් හිතාගත්තා.. ඒ මම කාටවත් ආගමික දේවල් සම්භන්ධව උත්තර දෙන්න යන්නේ නෑ කියලා... මම විශ්වාස කරනදේ මට අනිත් අය විශ්වාස කරනදේ එයාලට... එච්චරයි... ඒක උනේ මේ මෙන්න මේ ත්‍රෙඩ් එකේ වෙච්ච සිදුවීමක් නිසයි...

    http://www.elakiri.com/forum/showthread.php?t=1590470

    පොදුවේ මම ආගම්වලට අදාලව කතකරන එක නැවැත්තුවේ ඔන්න ඔය ත්‍රෙඩ් එකේ උන දේ නිසයි... ඒක සමහරු මම බොරු රඟපෑමක් කරනවා කියලා කිව්ව සමහරු මාව හිස්මුදුනින් තියලා විශ්වාස කලා.... ඒකට පස්සේ ඉඳලා ඒ දෙගොල්ලෝන්ගේ කාටද වැරදුනේ කියන එක අද මට උඹ "මෙහෙම හොද කොල්ලෙක් වුනේ කොහොමද?" කියලා අහන එකෙන් තේරුම් ගන්න පුලුවන්.... මම මගේ පාඩුවේ එලකිරි එනවා හොඳ දෙයක් ශෙයා කරනවා රන්ඩු දැක්කත් ඒවට උත්තර නොදී ඉන්නවා...එච්චරයි...

    කාට වුනත් තමන්ගේ කැමති මතය දරන්න පුලුවන්. හැබැයි ලෝකය ඉස්සරහට ඒ මතය ගෙනියනකොට ඒක ලෝකය ඉස්සරහ වැරදි වෙන්නත් පුලුවන් නිවැරදි වෙන්නත් පුලුවන්. ඉතින් වැරදිනම් වැරදි කියලා පිළිගන්නත් හරි නම් හරි කියලා කියන්නත් කොන්ද පන තියෙන එක ගැන ආඩම්බරයි.
     

    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    meke pada talk daana ewunge comments tika wenas wena widiya balaganna thibba indian karayek wage 3rd world ekek mehema kara nam. Hebei suddek karot mona gon wedak unat meke inna niwatayo hismudunin piligannawa.