පිස්සු පුසා;16582937 said:මට කියන්න තියෙන්නේ මෙච්චරයි
"බැටළු හම් පොරවගත්තු නාකි හිවල්ලු දැකලා නැද්ද"![]()
හිහන්න අයිතිය තියෙනවා තමන් කැමතිදෙයක්... ඒ නිසා කමති දෙයක් කැමති විදියට හිතාගන්න කිසිම අවුලක් නෑ යාලුවා... මම දන්නවා මම කියන්නේ කරන්නේ මොනවද කියලා ඒක උබේ හිත ඇතුලේ සිතුවිල්ලක් නිසා මම කලබල වෙන්නේ නෑ...



