බ්‍රිතාන්ය යුධ්දෙට සිලොන් හමුදාව

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
බ්‍රිතාන්ය යුධ්දෙට සිලොන් හමුදාව

මේ තියෙන්නේ පහුගිය යුද්දෙට හමුදාවට බන්දගන්න ගහපු පොස්ටර් නම් නෙමෙයි..
මේ තමා ශ්‍රී ලන්කාව යටත් විජිතයක්ව තියන කාලේ බ්‍රිතාන්ය ආන්ඩුව විසින් ලොක යුද්දේ කාලෙත්, ඉන් පසෙවත් ශ්‍රී ලන්කාව වෙනුවෙන් සිලොන් ආමි එකට බැදිලා රට ආරක්ශා කරන්න එන්නයි කියලා, ඒ කාලේ හිටිය තරුනයන්ට කරපු ආරාදනාව.


aBR1kg.jpg


5H0R1F.jpeg
 
  • Like
Reactions: hemalsilva

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
දෙවෙනි පොස්ටරේ හැටියට එන්නයි කියන්නේ හිට්ලර්ලා විරුද්දව සටන් කරන්නයි. ඒ කාලේ ලන්කාවෙන් ගිය අය හිටියලු කියලා මම අහලා තියනවා.