බ්‍රිතාන්‍ය රජ ආතල් එක

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,083
    19,630
    113
    Miami
    එංගලන්තෙ රජ පවුල කරන ඇති ඇන්නෑවක් නෑනේ. රටේ සල්ලි වලින් නඩත්තු වෙන හුරතලේට ඇති කරන සත්තු ටිකක් වගේනෙ උන්. එංගලන්තෙ ඇතුලෙත් උන්ට බලයක් නැහැනෙ. පාර්ලිමේන්තුවෙන් නෙ පාලනය වෙන්නෙ රට. ඇයි එංගලන්තෙ රජ උන්ට ලෝකෙම ඔච්චර ආදරේ?
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    එංගලන්තෙ රජ පවුල කරන ඇති ඇන්නෑවක් නෑනේ. රටේ සල්ලි වලින් නඩත්තු වෙන හුරතලේට ඇති කරන සත්තු ටිකක් වගේනෙ උන්. එංගලන්තෙ ඇතුලෙත් උන්ට බලයක් නැහැනෙ. පාර්ලිමේන්තුවෙන් නෙ පාලනය වෙන්නෙ රට. ඇයි එංගලන්තෙ රජ උන්ට ලෝකෙම ඔච්චර ආදරේ?
    ඇයි මහින්දට බයියෝ ඔච්චරම ආදරේ? මේකට උත්තරේ හම්බුනොත් උඹේ ප්‍රශ්නෙත් විසඳෙයි.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    මටයි මගේ පවුලටයි දෙයියනේ කියලා කාල ඇදලා ඉන්න හම්බෙන සොච්චමටත් කෙළින්න ද හදන්නේ?

    මීට කින්ග් චාල්ස්

    1_Charles_Reaction.jpg

    Prince_Charles_Crying_Archie_Picture_Fact_Check_Major_Regret_Baby_Grandson_Emotional_Jaw_Dropping_Comment_2021_Royal_Family_210316_gomhw5jkba
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701
    113
    ඒ රටවල් වල මිනිස්සු අද මේ තත්වෙන් ඉන්නෙ උන්ගෙ රෝයල් බ්ලඩ් ලයින් එකේ උන් අනිත් රටවල් අල්ලලා මංකොල්ලකන්න නියෝග දුන්න නිසයි. මයින්ද මාත්තයව එලව ගත්තු ලංකාවෙ බල්ලන්ට කලගුන අමතක උනාට එහෙ මිනිස්සුන්ට මතකයි.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,214
    31,950
    113
    රජ පවුල කියන්නේ එංගලන්තය ට අභිමානයක් . රජ පවුල නිසා තමා කැනඩාව ,ඕස්ට්‍රේලියාව, නිව් සිලන්ඩ් එංගලන්තය යටතේ ඉන්නේ
    Menna wahalek awith explain karala
    Lol
     
    • Haha
    Reactions: shenat and deanXX

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    සීගිරිය නිකං ගලක් වුණාට ඕකෙ ගල් කොරියක් දාන්න දෙන්නෙත් නෑනෙ ඒ වගේ සීන් එකක් වෙන්ටැ
    ඕක බලන්න එන උන්ගෙන් විදේශ විනිමය ලැබෙන්නද්ද බන්?
     
    Dotex

    Well-known member
  • Oct 4, 2015
    838
    1,033
    93
    Down South
    British රජ පවුල කියන්නේ රාජපක්ශ පව්ල වගේ අනාත අඩු කුලේ පව්ලක් නෙමේ.. උන් රටේ බදු සල්ලි වලින් නඩත්තු වෙන පව්ලක් නෙමේ

    Crown Estate වලින් එන ඉන්කම් එකෙන් 15 % කින් තමයි රජ පව්ල නඩත්තු වෙන්නේ .... ඉතුරු ඒව ගොඩක්ම Charity programmes විදියට මිනිස්සුන්ටම බෙදල දෙනව..ඒ විතරක් නේමේ මේ රජ පව්ල නිසා රටට ලොකු ඉන්කම් එකකුත් එනවා...

    -උන් Charity programmes බර ගානක් කරනවා
    -England වලට Brand එකක British monrachy එක
    -Tourism industry එකට ලොකු හයියක් British monrachy එක (අපිට බීච් ටික වගේ)
    -Horse racing industry එක ඔය ලෙවල් එකේ තියෙන්නෙත් රජ පව්ල නිසා.. ලන්කාවෙත් බර ගානක් සල්ලි කැරකෙනව England horse racing වලට
    - Royal Events වලින් උනත් රටට ලොකු ඉන්කම් එකක් එනවා...

    In 2013, the birth of Prince George generated an estimate of £247 million in U.K. retail sales and after the birth of second royal, Charlotte, the U.K.‘s Centre for Retail Research estimated it would trigger not only a short term boost of £80 million, but the fact that Kate gave birth to a girl could be crucial to the U.K.’s fashion and retail sales in the long term.
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    එංගලන්තෙ ඇතුලෙත් උන්ට බලයක් නැහැනෙ.
    -- Danna tharama thama... they have all the power, 70 ganan wala Aussie prime minister wa ayn kara Queen.

    they just do not use it.. Every soldier in the UK, Aus, Canada and other countries under the monarch swear allegiance to the king/queen and not to the government/people.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    British රජ පවුල කියන්නේ රාජපක්ශ පව්ල වගේ අනාත අඩු කුලේ පව්ලක් නෙමේ.. උන් රටේ බදු සල්ලි වලින් නඩත්තු වෙන පව්ලක් නෙමේ

    Crown Estate වලින් එන ඉන්කම් එකෙන් 15 % කින් තමයි රජ පව්ල නඩත්තු වෙන්නේ .... ඉතුරු ඒව ගොඩක්ම Charity programmes විදියට මිනිස්සුන්ටම බෙදල දෙනව..ඒ විතරක් නේමේ මේ රජ පව්ල නිසා රටට ලොකු ඉන්කම් එකකුත් එනවා...

    -උන් Charity programmes බර ගානක් කරනවා
    -England වලට Brand එකක British monrachy එක
    -Tourism industry එකට ලොකු හයියක් British monrachy එක (අපිට බීච් ටික වගේ)
    -Horse racing industry එක ඔය ලෙවල් එකේ තියෙන්නෙත් රජ පව්ල නිසා.. ලන්කාවෙත් බර ගානක් සල්ලි කැරකෙනව England horse racing වලට
    - Royal Events වලින් උනත් රටට ලොකු ඉන්කම් එකක් එනවා...

    In 2013, the birth of Prince George generated an estimate of £247 million in U.K. retail sales and after the birth of second royal, Charlotte, the U.K.‘s Centre for Retail Research estimated it would trigger not only a short term boost of £80 million, but the fact that Kate gave birth to a girl could be crucial to the U.K.’s fashion and retail sales in the long term.

    Rajapakshawaruntath ohoma estate ganna tibba aragala karayo tika hitiye nattam
    ehema estate tibbanam nirvan baby kale weddi e salli walin ape lamaita charity gannat tibba
     
    batmanTES

    Well-known member
  • Feb 10, 2018
    1,318
    1,696
    113
    Gotham City 👁
    එක හරි ලස්සන ක්‍රිමයක් මිනිස්සුන්ව පාලනය කරන,

    අනේ කුහුඹුවනේ
    තොපටත් රජෙක් ඇත්තෙ
    අපිට ඇයි නැත්තේ
    අපේ කරුමෙද මෙහෙම වෙන්නෙ
    රජෙක් ලැබුණෝතින්
    කැවුම් කිරිබත් කන්නම්
    පෙරහැර කරන්නම්
    සාදු කාරෙන් ගිගුම් දෙන්නම්

    කුණ්කුණාවේ හාමුදුරුවන්.
     
    • Like
    Reactions: GobbaSira