එංගලන්තෙ රජ පවුල කරන ඇති ඇන්නෑවක් නෑනේ. රටේ සල්ලි වලින් නඩත්තු වෙන හුරතලේට ඇති කරන සත්තු ටිකක් වගේනෙ උන්. එංගලන්තෙ ඇතුලෙත් උන්ට බලයක් නැහැනෙ. පාර්ලිමේන්තුවෙන් නෙ පාලනය වෙන්නෙ රට. ඇයි එංගලන්තෙ රජ උන්ට ලෝකෙම ඔච්චර ආදරේ?
//70 ganan wala Aussie prime minister wa ayn kara Queen.//එංගලන්තෙ ඇතුලෙත් උන්ට බලයක් නැහැනෙ.
-- Danna tharama thama... they have all the power, 70 ganan wala Aussie prime minister wa ayn kara Queen.
they just do not use it.. Every soldier in the UK, Aus, Canada and other countries under the monarch swear allegiance to the king/queen and not to the government/people.
meka nam atta. Charlotte, George adumak andala photo ekak publish unama eke demand eka sahenna wadi wenawa ekaparatama.In 2013, the birth of Prince George generated an estimate of £247 million in U.K. retail sales and after the birth of second royal, Charlotte, the U.K.‘s Centre for Retail Research estimated it would trigger not only a short term boost of £80 million, but the fact that Kate gave birth to a girl could be crucial to the U.K.’s fashion and retail sales in the long term.
එක වෙලාවකට හිතෙනව මුන් හෙන ගෝත්‍රිකයි නේ කියල..මොන ඩිමොක්රසි ද? රහස් ඔත්තු සේවය ඕකත් තියෙන්නේ රැජිනට...එංගලන්තෙ ඇතුලෙත් උන්ට බලයක් නැහැනෙ.
-- Danna tharama thama... they have all the power, 70 ganan wala Aussie prime minister wa ayn kara Queen.
they just do not use it.. Every soldier in the UK, Aus, Canada and other countries under the monarch swear allegiance to the king/queen and not to the government/people.
ඇත්තටම හුත්තෝ සිගිරිය මීට වැඩ සුපිරි බිකිනි topless show එකක් කරා නම් මීට වඩා සුපිරි සල්ලි කාර උන් ගෙන්න ගන්න පුළුවන්. සිගිරිය කියන්නේ ලබ්බේ පන්සලක් නෙමයි නේ බන් , කර්ෂ්පයා බඩු ගහපු තැනක්. ඔන්න කරනවනම් වැඩ, මේකරජපවුලෙනුත් UK වලට ආදායම් තියෙනව
මම නම් කැමති නැහැ මචන්. ඉතිහාසය කැක්ක හරිය cut off කරලා, අනික් ටික පොත් වල විතරක් තියා ගත්තම් ඇති.අපේ රටෙත් රජ පරම්පරාවක් හිටිය
ඒ පරම්පරාව නිකං නමට හරි ඉස්සරහට ගෙනාවනං උඹ ආස නැද්ද?
ඒක වෙනම සීන් එකක් මචං..
Do you thnk John Kerr did not consult the QUUEN?//70 ganan wala Aussie prime minister wa ayn kara Queen.//
Queen not involved in this incident at all.
Prime Minister Gough Whitlam being dismissed by Governor General John Kerr.
harine kahakadayekne liyala thiyenne........එක හරි ලස්සන ක්‍රිමයක් මිනිස්සුන්ව පාලනය කරන,
අනේ කුහුඹුවනේ
තොපටත් රජෙක් ඇත්තෙ
අපිට ඇයි නැත්තේ
අපේ කරුමෙද මෙහෙම වෙන්නෙ
රජෙක් ලැබුණෝතින්
කැවුම් කිරිබත් කන්නම්
පෙරහැර කරන්නම්
සාදු කාරෙන් ගිගුම් දෙන්නම්
කුණ්කුණාවේ හාමුදුරුවන්.
ithin royal family eka ehema state gatte ungema minissunge badu wancha karala nemene. mokadda point eka?Rajapakshawaruntath ohoma estate ganna tibba aragala karayo tika hitiye nattam
ehema estate tibbanam nirvan baby kale weddi e salli walin ape lamaita charity gannat tibba
ඔය ඉන්නේ රජ පව්ලක් නේ. ඔය වැඩේ තේරුම් ගන්න උබ ඔය 1700 වගේ කාලේ රජ කතා බලපන්. රජාට තමා ලෑන්ඩ් වල අයිතිය. මිනිස්සු බදු ගෙවන්න ඕනේ. ඔය දැන් ඉන්න රජ පව්ලටත් එහෙම ආපු උරුමයක් තියනවා. එංගලන්තේ , ස්කොට්ලන්තේ උන්ගේ නමට ෆාම් වගේ දේවල් තියනවා ඉන්කම් එක එන්න. නාමික බව තියනවා. එත් ඔතන මියුචුවලි පාර්ලිමන්ට් එක රැජින හෝ රජා කියන දේ අහනවා. මේක උන්ට ආඩම්බරයක්. එක නිසා උන් එක රකිනවා.එංගලන්තෙ රජ පවුල කරන ඇති ඇන්නෑවක් නෑනේ. රටේ සල්ලි වලින් නඩත්තු වෙන හුරතලේට ඇති කරන සත්තු ටිකක් වගේනෙ උන්. එංගලන්තෙ ඇතුලෙත් උන්ට බලයක් නැහැනෙ. පාර්ලිමේන්තුවෙන් නෙ පාලනය වෙන්නෙ රට. ඇයි එංගලන්තෙ රජ උන්ට ලෝකෙම ඔච්චර ආදරේ?
ඔය ඉන්නේ රජ පව්ලක් නේ. ඔය වැඩේ තේරුම් ගන්න උබ ඔය 1700 වගේ කාලේ රජ කතා බලපන්. රජාට තමා ලෑන්ඩ් වල අයිතිය. මිනිස්සු බදු ගෙවන්න ඕනේ. ඔය දැන් ඉන්න රජ පව්ලටත් එහෙම ආපු උරුමයක් තියනවා. එංගලන්තේ , ස්කොට්ලන්තේ උන්ගේ නමට ෆාම් වගේ දේවල් තියනවා ඉන්කම් එක එන්න. නාමික බව තියනවා. එත් ඔතන මියුචුවලි පාර්ලිමන්ට් එක රැජින හෝ රජා කියන දේ අහනවා. මේක උන්ට ආඩම්බරයක්. එක නිසා උන් එක රකිනවා.
ඔය රජ ගෙදර කිසිම වියදමක් රජයෙන් යන්නේ නැ බන්. උන්ට සල්ලි තියනවා පැලෙන්න.
මේක බලපන්. මම සැහෙන කාලෙකට කලින් බලපු වීඩියෝ එකක්. මේකේ තියන හුගක් කෑම මම හදලා තියනවා
එංගලන්තෙ රජ පවුල කරන ඇති ඇන්නෑවක් නෑනේ. රටේ සල්ලි වලින් නඩත්තු වෙන හුරතලේට ඇති කරන සත්තු ටිකක් වගේනෙ උන්. එංගලන්තෙ ඇතුලෙත් උන්ට බලයක් නැහැනෙ. පාර්ලිමේන්තුවෙන් නෙ පාලනය වෙන්නෙ රට. ඇයි එංගලන්තෙ රජ උන්ට ලෝකෙම ඔච්චර ආදරේ?
මෝඩයොන්ට වින්දනේ ගන්න හදපු Documentaries බල බලඔය රජ ගෙදර කිසිම වියදමක් රජයෙන් යන්නේ නැ බන්. උන්ට සල්ලි තියනවා පැලෙන්න.
බොරු කියන්න එපා බන් !
මෝඩයොන්ට වින්දනේ ගන්න හදපු Documentaries බල බල
Reference :
https://www.bloomberg.com/news/articles/2022-06-29/how-much-does-the-royal-family-cost-a-breakdown-of-the-key-figures
අනික මේ bloomberg සගරාව ඕකුන් ඔය ගණන් මිමි බස්සලා කියන්නේ
Mike Bloomberg රජ පවුලත් එක්ක කන බොන එකානේ !
How Much Does the Royal Family Cost? a Breakdown of the Key Figures
Here are some of the key figures from the royal accounts for 2020-2021:
£86.3 million - The total taxpayer-funded Sovereign Grant, made up of £51.8 million for the "core" funding and an extra £34.5 million for the reservicing of Buckingham Palace.
£102.4 million - Official expenditure by the monarchy - a rise of £14.9 million or 17% from £87.5 million in 2020/2021.
"ඔය රජ ගෙදර කිසිම වියදමක් රජයෙන් යන්නේ නැ බන්. උන්ට සල්ලි තියනවා පැලෙන්න."
බොරු කියන්න එපා බන් !
මෝඩයොන්ට ස්වයං වින්දනේ ගන්න හදපු Documentaries බල බල
මෝඩයොන්ට ඔය රජ පවුල් ගැන ආදරේ ඇති වෙන්න..
ඒ ලොකුව තමන්ගේ ඇගට අරගන්න හොදයි ඕවා !
උබ වගේ ....-> ( මේකේ තියන හුගක් කෑම මම හදලා තියනවා)
Documentaries හදන්නෙත් රජ පවුලේ inner circle එකේ උන් !
Reference :
https://www.bloomberg.com/news/articles/2022-06-29/how-much-does-the-royal-family-cost-a-breakdown-of-the-key-figures
අනික මේ bloomberg සගරාව ඕකුන් ඔය ගණන් මිමි බස්සලා කියන්නේ
Mike Bloomberg රජ පවුලත් එක්ක කන බොන එකානේ !
How Much Does the Royal Family Cost? a Breakdown of the Key Figures
Here are some of the key figures from the royal accounts for 2020-2021:
£86.3 million - The total taxpayer-funded Sovereign Grant, made up of £51.8 million for the "core" funding and an extra £34.5 million for the reservicing of Buckingham Palace.
£102.4 million - Official expenditure by the monarchy - a rise of £14.9 million or 17% from £87.5 million in 2020/2021.
------ Post added on Sep 10, 2022 at 3:01 PM
රජ පවුල කියන්නේ එංගලන්තය ට අභිමානයක් . රජ පවුල නිසා තමා කැනඩාව ,ඕස්ට්‍රේලියාව, නිව් සිලන්ඩ් එංගලන්තය යටතේ ඉන්නේ
Documentaries හදන්නේ බන් එක එකාගේ හිතේ තියෙන දේ ! dramatic විදිහට අනුන්ගේ හිත් වලට දාන්න !මෝඩයොන්ට වින්දනේ ගන්න හදපු Documentaries බල බල
.උබ කොහොමද බන් කියන්නේ ඕක මෝඩයන්ට වින්දනේ ගන්න හදපු ඒවා කියල? ඕකෙන් උබට ගන්න දෙයක් නැ තමා. ඒ උනාට තව කෙනෙක්ට ගන්න දෙයක් තියනවා.
උබ කියන එක හරි. මම මෙතන අදහස් කලේ ඔය කන බොන සෙට් එක උන්ගේ ෆාම් වලින් එනවා. ටෝටල් එක්පෙන්ස් එකට ඒ කියන්නේ රාජකීයත්වය තියාගන්න නම් ටැක්ස් කපනවා
https://en.wikipedia.org/wiki/Finances_of_the_British_royal_family#:~:text=The British government supports the,of the sovereign's official expenditures.

ඉස්සර රජ සීන් එක ඔක්කොම පහැදිලියි. මට ප්‍රශ්නෙ බං, මුන්ට මෙච්චර ආදරේ ඇයි ලෝකෙ මිනිස්සු? ල වගේද මුන්? පුවත් මවන්නෙ ඇයි මුන්? රටේ පාලනේට සම්බන්ධ වෙන්නෙ නැත්නම් රජ කියල මේ මෙහෙම එකක් නඩත්තු කරන්නෙ ඇයිඔය ඉන්නේ රජ පව්ලක් නේ. ඔය වැඩේ තේරුම් ගන්න උබ ඔය 1700 වගේ කාලේ රජ කතා බලපන්. රජාට තමා ලෑන්ඩ් වල අයිතිය. මිනිස්සු බදු ගෙවන්න ඕනේ. ඔය දැන් ඉන්න රජ පව්ලටත් එහෙම ආපු උරුමයක් තියනවා. එංගලන්තේ , ස්කොට්ලන්තේ උන්ගේ නමට ෆාම් වගේ දේවල් තියනවා ඉන්කම් එක එන්න. නාමික බව තියනවා. එත් ඔතන මියුචුවලි පාර්ලිමන්ට් එක රැජින හෝ රජා කියන දේ අහනවා. මේක උන්ට ආඩම්බරයක්. එක නිසා උන් එක රකිනවා.
ඔය රජ ගෙදර කිසිම වියදමක් රජයෙන් යන්නේ නැ බන්. උන්ට සල්ලි තියනවා පැලෙන්න.
මේක බලපන්. මම සැහෙන කාලෙකට කලින් බලපු වීඩියෝ එකක්. මේකේ තියන හුගක් කෑම මම හදලා තියනවා
ඉස්සර නම් තිබ්බේ වහල් බාවය.ඉස්සර රජ සීන් එක ඔක්කොම පහැදිලියි. මට ප්‍රශ්නෙ බං, මුන්ට මෙච්චර ආදරේ ඇයි ලෝකෙ මිනිස්සු? ල වගේද මුන්? පුවත් මවන්නෙ ඇයි මුන්? රටේ පාලනේට සම්බන්ධ වෙන්නෙ නැත්නම් රජ කියල මේ මෙහෙම එකක් නඩත්තු කරන්නෙ ඇයි
උන්ගෙ ඉඩකඩම් වතුපිටි කන බොන විදිය පැත්තකින් තියමුකෝ.
අන්න ඒ ආඩම්බරේ තමා මාත් හිතන්නෙ. උන්ගෙ අතීත ශ්‍රී විභූතියෙ වර්තමාන පොසිල. අනික පොදුරාජ්‍ය මණ්ඩලේ රටවල් ඔක්කොගෙම රජා නේ.ඉස්සර නම් තිබ්බේ වහල් බාවය.
ඔය පැලස් එකේ වැඩ කරන උන් ලග නම් තියෙන්නේ ආඩම්බරය. අපි රෝයල් පැලස් එකේ වැඩ කරන්නේ කියල. අනික බන් ඕක අදිරජ්යයකින් පවත එන රජවරු රජිනියෝ නේ. අන්න ඒ ක තියාගන්න UK උන් මාර විදිහට දගලනවා. පාලනය අතින් නෙමේ ප්‍රයිඩ් එක පැත්තෙන්. රාජකීය බාවය තමා