දැන් පරක්කු වැඩියි බන් මුන් දින සීයේ plan ගහලා ගිවිසුම් ගහලා රටේ අනාගතය තීරණය කරලා ඉවරයි ඉතිං කොහොමද අපිට ඕන විදිහට කරවන්නේ රනිලා කොටි එක්ක සාම ගිවිසුම් ගහනකොට ඇටි කෙහෙල් ගිල්ල උගුඩුවො වගේ අපිට බලන් ඉන්න උනේ එහෙව් මිනිස්සු විධායක අගමැති උනාම අපි මොනවද කරන්නෙ ?චම්පිකට තනියෙම අදින්න අමාරුයි
dan ponna kari ralataaa thereeeiii mahindagee watinakamaa...


depakshenma daanneth naha wena aluth ewun...
... දැන් එදාටත් සන්ධාන/යූ.එන්.පී/හෙළ උරුමය/ජවිපෙ කිය කිය බෙදුනොත් අපි ආයෙමත් සැරයක් පරදිනවා..