බ්‍රේකීං නිවුස්....Breaking News.....බ්‍රේකීං නිවුස්...

raman2

Well-known member
  • Feb 16, 2009
    10,018
    12,104
    113
    දැන් පරක්කු වැඩියි බන් මුන් දින සීයේ plan ගහලා ගිවිසුම් ගහලා රටේ අනාගතය තීරණය කරලා ඉවරයි ඉතිං කොහොමද අපිට ඕන විදිහට කරවන්නේ රනිලා කොටි එක්ක සාම ගිවිසුම් ගහනකොට ඇටි කෙහෙල් ගිල්ල උගුඩුවො වගේ අපිට බලන් ඉන්න උනේ එහෙව් මිනිස්සු විධායක අගමැති උනාම අපි මොනවද කරන්නෙ ? :confused: චම්පිකට තනියෙම අදින්න අමාරුයි
    :yes: dan ponna kari ralataaa thereeeiii mahindagee watinakamaa...
     
    :love::love: රට ගැන හිතලා දැං එකතු වෙමු:love::love:

    අනිවා මචං, හොරු ඔක්කොම එලවනකන් මේ විදිහටම ගියොත් හොදයි. පක්ෂයක් වටේ නැතුව මෛත්‍රී වටේ එකතු වෙලා ඉදන් දෙපැත්තේම හොරු අයින් කරලා, දෙපැත්තේම ඉන්න මහත්වරු විතරක් දේශපාලනේට ගෙනාවොත් රට දිනුම්.
    සිංහලයට මේක පාඩමක් කරගෙන දැන්ම එකතු වෙන්න ඕනේ. පිල් බෙදිලා මරාගත්තොත් අපි හැමදාම පරාදයි.
     
    Last edited:

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,018
    12,104
    113
    මහා මැතිවරණයක් එනවා මචං මැයි වලට කලින් :yes: අන්න ඒකටයි ලෑස්ති වෙන්න ඕනේ...මෛත්‍රී ජනපති කරලා ආයෙක් දැන් ඉන්න හොරු ටිකට මහා මැතිවරණයකදී බලය දීලා වැඩක් නැහැ :sorry:
    horu nathuwa wena ekek illanneth nahaaa... :lol: depakshenma daanneth naha wena aluth ewun...
    wadagath keepayak parliament eke hitiyataa horu godak madaaa unta mukuth karanna bahaaa..
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    umbeee support mokatadaa dann.. awrudu 6k yanakan hollanna baaa...
    dan thamaa demalataa hambayataa ona dee weneee.. nathathn maithreee eelanga paara iwaraiii... :lol::lol: eyath eka dannawaaa...:lol:
    andanna lasthi weyaaan...
    බලමු මොකක්හරි ක්‍රමයක් තියෙයි :yes: අපි වැටෙන්නෙ නැහැ බන් නැගිටිනවා

    මහා මැතිවරණයක් එනවා මචං මැයි වලට කලින් :yes: අන්න ඒකටයි ලෑස්ති වෙන්න ඕනේ...මෛත්‍රී ජනපති කරලා ආයෙක් දැන් ඉන්න හොරු ටිකට මහා මැතිවරණයකදී බලය දීලා වැඩක් නැහැ :sorry:
    :yes: බලමු මචං හොරු ටික අනිවා පන්නන්න ඕනා රටට කෙලවන්න ආවොත් මුන් ටික කුජීත කරවන්න ඕනා
    :yes: dan ponna kari ralataaa thereeeiii mahindagee watinakamaa...
    :yes::yes: පව් ඉතින් මුනුත් සුරංගනා කතා වලට රැවටුණු අය මොලේ පෑදෙන දවසක් එයි
     
    maha chandee okkomaa dinannee horuu.. horu nathuwaa chande dennaa ekek naaa..
    unta hamba koti wadak naaa ungee badaaa witaraiii...

    mahinda yawwaa nam dann windawanaaa lasti weyannn...

    මචං මම මහින්ද මහත්තය යවන්නවත් මෛත්‍රී මහත්තය දිනවන්නවත් එළකිරියේ කවදාවත් කතා කලේ නැහැ.
    මගේ මතේ: මධ්‍යස්ත උනොත් හැමෝගෙම වැරදි දැකල වැරදි අඩුවෙන්ම කරපු අයව තෝරාගන්න පුළුවන්, පක්ෂග්‍රාහී උනොත් අපි හැමදාම දේශපාලුවන්ගෙන් යුස් වෙනවා.
    2005 ඉදන් අද වෙනකන් කරපු හැමදේටම මහින්ද මහත්තයට ගරු කරනවා. මහත්මයෙක් විදිහට ප්‍රතිපල එන්නත් කලින් අයින් උන එකටත් ගරු කරනවා.
    මෛත්‍රීපාල මහත්තයට 7 වෙනි විධායක ජනාදිපති විදිහට සුභ පතනවා.
    සිංහලයට දැන්වත් පැති බෙදීම නිසා වෙලා තියෙන දේ ගැන තේරෙන්න ඕනේ.
    දෙපැත්තේම ඉන්න හොරු එලවන්න ඕනේ. දෙපැත්තේම හොරු ගොඩක් ඉන්නවා.
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    පැහැදිලිවම දකින්න තියෙන දේ තමයි දෙමළ සහ මුස්ලිම් නායකයින් කිව්ව පමණින් ඒ ජනතාව ඔවුන්ට ඇහුම්කන් දෙන බව. මෛත්‍රී මහත්තයාට සහය දෙන්න කියලා TNA එක උතුරේ අයගෙන් ඉල්ලුවා. ඔවුන් ඒකට අවනත වෙලා ජන්දය දීලා තියෙනවා. මුස්ලිම් ප්‍රදේශ වලත් බහුතරය එහෙමයි. මේ පක්ෂ හැමදාම වැඩ කරන්නේ සැලැස්මක් ඇතුව ඔවුන් හැම ආණ්ඩවකම කේවල් කිරීමේ බලය ලබා ගන්නේ ඒ නිසයි. දැන් මෛත්‍රී මහත්තයට ලොකු වගකීමක් සහ අභියෝගයක් තියෙනවා මේ පක්ශ එක්ක එකට වැඩ කරන්න යනකොට.

    අනිත් ප්‍රශ්නේ තමයි මෙතන හැමෝම කියනවා වගේ මහ මැතිවරණෙදි සන්ධාන/යූ.එන්.පී/හෙළ උරුමය/ජවිපෙ කියලා බෙදෙන්නේ නැතුව ජන්දේ දෙන්න කාටත් බැහැ. නමුත් ජන්දේ දීලා කට්ටියට එකතු වෙලා රජයක් හදන්න පුලුවන්. මම දන්නේ නෑ සන්ධානේ /යූ.එන්.පී / ජවිපෙ එකතු වෙලා එකට රජයක් හදන එක කොයිතරම් ප්‍රායෝගිකද නැද්ද කියලා. නමුත් එහෙම එකතු වුනේ නැත්තම් නැවතත් මේ මහින්ද මහත්තයගේ තිබ්බ ආණ්ඩුවට වඩා ලොකු වෙනසක්නම් වෙන්නේ නෑ කියන එක කියන්න ඕනේ.

    මොකද ජනාධිපති වෙනස් වුනාට ඉන්නේ එකම පිරිස නිසා. ඒ වගේම ඔය පක්ෂ ටික එකතු වුනේ නැත්තම් මහ මැතිවරණයකදි පාර්ලිමේන්තුවේ 2/3 ගන්න එක හීනයක් විතරයි. ඒ කියන්නේ අපි බලාපොරොත්තු වෙන ව්‍යවස්ථා වෙනසකට යන්න බැරි වෙනවා කියන එකයි.

    ඒ වගේම ව්‍යවස්ථා වෙනසකින් මේ පවතින ජන්ද ක්‍රමය වෙනස් කලේ නැත්තම් හැමදාම පාලන බලය ගන්න පක්ෂයට ඔය TNA, මුකො වගේ පක්ෂ වල කේවල් කිරීම් වලට යටත් වෙන්න වෙනවා.

    මම හිතනවා මේවා තමයි මෛත්‍රී මහත්තයට තියෙන අභියෝග. අපි ඒ දිහා අවධානයෙන් ඉන්නවා.
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here

    එකතු වෙන්න ලේසි නැහ සහෝ..... අනිවා සිංහලු බලන්නේම බෙදෙන්න... කුලල් කා ගන්න.... හැබැයි පුලුවන් හැමවෙලාවෙම මතවාදී අනුබලයක් අන්තර්ජාලය තුලින් කරන්න උක්සහ කරන්න ඕනේ.....:yes:
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,018
    12,104
    113
    කෑප්ටන් Jack Sparrow;17709232 said:
    මචං මම මහින්ද මහත්තය යවන්නවත් මෛත්‍රී මහත්තය දිනවන්නවත් එළකිරියේ කවදාවත් කතා කලේ නැහැ.
    මගේ මතේ: මධ්‍යස්ත උනොත් හැමෝගෙම වැරදි දැකල වැරදි අඩුවෙන්ම කරපු අයව තෝරාගන්න පුළුවන්, පක්ෂග්‍රාහී උනොත් අපි හැමදාම දේශපාලුවන්ගෙන් යුස් වෙනවා.
    2005 ඉදන් අද වෙනකන් කරපු හැමදේටම මහින්ද මහත්තයට ගරු කරනවා. මහත්මයෙක් විදිහට ප්‍රතිපල එන්නත් කලින් අයින් උන එකටත් ගරු කරනවා.
    මෛත්‍රීපාල මහත්තයට 7 වෙනි විධායක ජනාදිපති විදිහට සුභ පතනවා.
    සිංහලයට දැන්වත් පැති බෙදීම නිසා වෙලා තියෙන දේ ගැන තේරෙන්න ඕනේ.
    දෙපැත්තේම ඉන්න හොරු එලවන්න ඕනේ. දෙපැත්තේම හොරු ගොඩක් ඉන්නවා.

    dan tikak my3 taa chandeee deepau eka awul wageee nedaa... :lol::lol:

    horu nati wennaa umbaiii mamaiii chandee illannaa onaa... illuwath apitaa chandee naaa mokadaa kudu business walin horakamen apitaaa salli nathi nisaaa minissunta wada karannaa... minissunta wadaa kaloth tama chande labennee.. enisaa horu dinana ekaa 100% sureee..

    champikai tawa 2,3 denek indii. eth 200+ horu, hambayo, koti madeee un mona karannadaa parliament ekee... ungeee vote wadak nahaaa..

    dan andapannn...
     
    :love::love: අනිවා .මගේ මතයත් ඕකමයි..බැහැ කිය කිය ඉන්නේ නැතුව අඩුම ගානේ උත්සහවත් කරන්න ඕනේ :cool:
     
    මචං මට ඔය වගේම කට්ටිය බැන්න මම චන්දෙ කාලේ දෙපැත්තටම වැරදි කිව්වම.
    මහින්ද මහත්තය මහත්තයෙක් වගේ ගිය එක සංවේදියි තමයි. මොක මොනවා කිව්වත් යුද්දේ ඉවර කලේ, මේ සංවර්ධනය කලේ එතුමා තමයි. කිසිම අවුලක් නැහැ. හැබැයි වැරදිත් ගොඩක් තිබ්බ.
    උබට ෂුවර් නැත්නම් මගේ පරණ පොස්ට් එවන්නම් දෙපැත්තටම බැනපුව.
     
    :love::love: අනිවා .මගේ මතයත් ඕකමයි..බැහැ කිය කිය ඉන්නේ නැතුව අඩුම ගානේ උත්සහවත් කරන්න ඕනේ :cool:

    අපේ මතේ තමයි මචං ගොඩක් අය ඉන්නේ. අපි එකතු වෙන්න ඕනේ, සින්හලයව දිනවන්න.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    පොඩ්ඩක් 2010 චන්ද ප්‍රතිපල බලපල්ලා......සියලුම අසන වල විරුද්ධ පක්ෂ චන්ද 10% - 15% අතර ප්‍රමාණයකින් ශිෆ්ට් වෙලා තියෙන්නේ....දෙමල මුස්ලිම් චන්ද වලත් ඒ ටිකම තමයි වෙලා තියෙන්නේ .....ගොන්නු වගේ තප්පුලන්න කලින් මේ ටික කියන්නේ .....මේක සිංහල,දෙමල ,මුස්ලිම් හැමෝම එකතුව ලබාගත්ත ජයක් ...

    අනික 2010 දී මහින්ද දිනන කොටත් ඔය මුස්ලිම්,දෙමල බල වේග වල හැසිරීම ඔය විදිහමයි....ඒ කියන්නේ වෙනස් උනානම් වෙනස් උනේ සිංහල චන්ද විතරයි.....මහින්ද පැරදුනේ සිංහල චන්ද නිසාමයි .....
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මතක තියා ගනිල්ලා...අනාගත මහා මැතිවරණයක් එනවා..:yes:.ඔන්න ඒකෙදී අපි ආයේ බෙදුනොත් ජාතියක් විදියට අපි පරදිනවා.:angry:... දැන් එදාටත් සන්ධාන/යූ.එන්.පී/හෙළ උරුමය/ජවිපෙ කිය කිය බෙදුනොත් අපි ආයෙමත් සැරයක් පරදිනවා..

    200% true machan
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    පොඩ්ඩක් 2010 චන්ද ප්‍රතිපල බලපල්ලා......සියලුම අසන වල විරුද්ධ පක්ෂ චන්ද 10% - 15% අතර ප්‍රමාණයකින් ශිෆ්ට් වෙලා තියෙන්නේ....දෙමල මුස්ලිම් චන්ද වලත් ඒ ටිකම තමයි වෙලා තියෙන්නේ .....ගොන්නු වගේ තප්පුලන්න කලින් මේ ටික කියන්නේ .....මේක සිංහල,දෙමල ,මුස්ලිම් හැමෝම එකතුව ලබාගත්ත ජයක් ...

    අනික 2010 දී මහින්ද දිනන කොටත් ඔය මුස්ලිම්,දෙමල බල වේග වල හැසිරීම ඔය විදිහමයි....ඒ කියන්නේ වෙනස් උනානම් වෙනස් උනේ සිංහල චන්ද විතරයි.....මහින්ද පැරදුනේ සිංහල චන්ද නිසාමයි .....

    මෙන්න සාමාන්‍ය සිංහල හැසිරීම.....:lol:
    බුදුසරණයි සහෝ රටට උඔල ඉන්නකම් :yes:
     
    yakoo 2010 uthuru nagenahira prakashitha chanda pramanee balapaann.... dan pramanee balapaan :lol: kohomada wadi weemaaa... TNA eka kiwwoth un ona deyak karanawaaa

    aduma tarameee un chandee denne wenama ratak wenuwen kiyalawath therun ganinn.... nikan gonek wageee kadee noyaaa...
     
    Last edited:

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    අනිවා
    බහුතරය සිංහල උනාට
    සුලුතර උන්ට තමයි දැන් බලය ගිහින් තියෙන්නේ
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,018
    12,104
    113
    මෙන්න සාමාන්‍ය සිංහල හැසිරීම.....:lol:
    බුදුසරණයි සහෝ රටට උඔල ඉන්නකම් :yes:

    :yes: mama dakkaaa anik thread ekeee kotiyataa asadaranee una nisa un bayen chandee deela thiyenneee kiyalaa ekek kiyanawaa... onna ponna sinhalayo..

    mun UNP kade yannaa onawataa kotiyath hondaa welaaa...
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    :yes: mama dakkaaa anik thread ekeee kotiyataa asadaranee una nisa un bayen chandee deela thiyenneee kiyalaa ekek kiyanawaa... onna ponna sinhalayo..

    mun UNP kade yannaa onawataa kotiyath hondaa welaaa...

    e gena nam kiyala wedak nehe... mun ratatath aadare nehe jaathiyatath aadare nehe... niyam sinhala hesireema :lol: