බ්‍රේකීං නිවුස්....Breaking News.....බ්‍රේකීං නිවුස්...

lahiru2000

Well-known member
  • Feb 13, 2007
    1,305
    241
    63
    In the world
    එකතු වෙලා ශක්තිමත් ආණ්ඩවක් හදලා....සුළු ජාතීන්ගේ ප්‍රශ්න වලට ස්ථීර රටටම හරියන විසඳුම් දෙන්න පොළඹවමු...අන්තර් ජාලය ලොකු බලපෑමක් කරා මේ පාර..:yes:
    මතක ඇතුව පාඨලීලට ලොකු බලයක් දීලා ආණ්ඩුවේ ලොකු බල කණුවක් කරන්න ඕනේ... නැත්ත ඉතිං අර සාම්ප්‍රදායික ආණ්ඩුවක් විදියට රට ආයෙක් වල පල්ලට :(

    :cool::cool::cool:
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,017
    12,103
    113
    e gena nam kiyala wedak nehe... mun ratatath aadare nehe jaathiyatath aadare nehe... niyam sinhala hesireema :lol:

    oya wageee ewun thamaa horu, kuddooo.. maha chanden dianneth mun...
    thamangee wasiyaaa witharaiii.... muntaa onaa unta wasiyak natan anduwa peralannaa..

    dan itin americawata, LTTE ekata, hambayataaa nawenna wenakotaaa andamu ekathu welaaa...
     
    Last edited:

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    එකතු වෙන්න ලේසි නැහ සහෝ..... අනිවා සිංහලු බලන්නේම බෙදෙන්න... කුලල් කා ගන්න.... හැබැයි පුලුවන් හැමවෙලාවෙම මතවාදී අනුබලයක් අන්තර්ජාලය තුලින් කරන්න උක්සහ කරන්න ඕනේ.....:yes:

    මතවාදී අනුබල Internet එකෙන් විතරක් කරලා වැඩක් නෑ. ලංකාවේ Internet පාවිච්චි කරන අය ඉන්නේ ඉතාම සුලු පිරිසක් ඒකෙනුත් පක්ෂ විපක්ෂ වගේම ජන්ද බලය නැති අය සැලකුවම තවත් ඔය ගණන අඩු වෙනවා. මෛත්‍රී මහත්තයා දිනන්න Internet එකෙන් හුගක් දෙනා උත්සාහ කලත් වැඩිපුරම ගම් මට්ටමේ සහ සුලු පක්ෂ ජන්ද තමයි ඒ සදහා හේතු වුනේ. ඒක නිසා මහ මැතිවරණයකට යද්දි මෛත්‍රීපාල මහත්තයට පුලුවන් වුනොත් සන්ධානෙයි,UNP එකයි JVP එකයි එකතු කරගන්න අන්න එතන තමයි නියම ජයග්‍රහණය තියෙන්නේ. එහෙම වුනේ නැත්තම් අපි මේ මහින්දව අයින් කරපු එකේ කිසිම වැඩක් වෙන්නේ නෑ. අපි බලාපොරෝතතු වෙන දේ ලැබන්නේ නෑ.
     
    පොඩ්ඩක් 2010 චන්ද ප්‍රතිපල බලපල්ලා......සියලුම අසන වල විරුද්ධ පක්ෂ චන්ද 10% - 15% අතර ප්‍රමාණයකින් ශිෆ්ට් වෙලා තියෙන්නේ....දෙමල මුස්ලිම් චන්ද වලත් ඒ ටිකම තමයි වෙලා තියෙන්නේ .....ගොන්නු වගේ තප්පුලන්න කලින් මේ ටික කියන්නේ .....මේක සිංහල,දෙමල ,මුස්ලිම් හැමෝම එකතුව ලබාගත්ත ජයක් ...

    අනික 2010 දී මහින්ද දිනන කොටත් ඔය මුස්ලිම්,දෙමල බල වේග වල හැසිරීම ඔය විදිහමයි....ඒ කියන්නේ වෙනස් උනානම් වෙනස් උනේ සිංහල චන්ද විතරයි.....මහින්ද පැරදුනේ සිංහල චන්ද නිසාමයි .....

    බොරුව රජකරන්න දගලන්න එපා සහෝදරයා, ඇත්ත ඇත්තයි කියල පිළිගන්න තරම් නිහතමානි වෙමු.
    සින්හලය බෙදුන එක මේකේ හොදින් තේරුනා. සිංහලය දෙකට බෙදිලා මරාගන්නවා කියන එක ඇත්ත.
    හාමුදුරුවරු දෙකට බෙදිලා. අන්න ඒ බෙදීම නැති කරන්න මතයක් හදනවා වෙනුවට ඒ බෙදීම වැඩිකරලා මෙතන සින්හලයව කොටවන්න දගලන්න එපා.
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    කෑප්ටන් Jack Sparrow;17709463 said:

    මෙයා ජවිපෙ කෙනෙක්..:cool:. පිළි ගන්නේම නැහැ කිව්වට... මෙයාල හන්දා තමා එකතු වෙන්න බැරි සිංහල අපිට....අපි අපිවම කොටවන්න හදන එවුන් :growl:
     
    wadak naa ban okuntaa thamangee wasiyaa witharaii.. lata ballataa giyath kamak naaa...
     
    අනේ මන්ද බන්, වැඩක් නැහැ එහෙනම් කතාකරලත්. මුන්ගේ බ්‍රේන් වොෂ් වෙලා ඉන්නේ. :(
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    පොඩ්ඩක් 2010 චන්ද ප්‍රතිපල බලපල්ලා......සියලුම අසන වල විරුද්ධ පක්ෂ චන්ද 10% - 15% අතර ප්‍රමාණයකින් ශිෆ්ට් වෙලා තියෙන්නේ....දෙමල මුස්ලිම් චන්ද වලත් ඒ ටිකම තමයි වෙලා තියෙන්නේ .....ගොන්නු වගේ තප්පුලන්න කලින් මේ ටික කියන්නේ .....මේක සිංහල,දෙමල ,මුස්ලිම් හැමෝම එකතුව ලබාගත්ත ජයක් ...

    මෙන්න 2010 හා 2015 මුස්ලිම් හා දෙමළ ඡන්ද වල ගලා යෑම... දැන් ඉතිං තරහ ගන්න කාරියක් නැහැ ඔන්... ප්‍රතිශත වලින්ද දුන්නා :lol:

    Jaffna 2010 - mahinda - 24.75%
    Jaffna 2015 - mahinda - 21.85%

    Vanni 2010 - mahinda - 27.31%
    Vann 2015 - mahinda - 19.07%

    Digamadulla 2010 - mahinda - 47.92%
    Digamadulla 2015 - mahinda - 33.82%

    Trincomalee 2010 - mahinda - 43.04%
    Trincomalee 2015 - mahinda - 26.67%

    Batticaloa 2010 - mahinda - 26.27%
    Batticaloa 2015 - mahinda - 16.22%

    NuwaraEliya 2010 - mahinda - 43.77%
    NuwaraEliya 2015 - mahinda - 34.06%

    මෙන්න ඔබත් කරලම බලන්න
    1
    2
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    මතක තියා ගනිල්ලා...අනාගත මහා මැතිවරණයක් එනවා..:yes:.ඔන්න ඒකෙදී අපි ආයේ බෙදුනොත් ජාතියක් විදියට අපි පරදිනවා.:angry:... දැන් එදාටත් සන්ධාන/යූ.එන්.පී/හෙළ උරුමය/ජවිපෙ කිය කිය බෙදුනොත් අපි ආයෙමත් සැරයක් පරදිනවා..

    මෙන්න මේක හොඳ වැදගත් ප්‍රකාශයක්...!
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මගේ මතය නම් අප්‍රේල් හෝ මාර්තු මාසයේ එන මහ මැතිවරනයේදී අපි ජේ.වී.පී එකට සහය දෙන්න ඕනෙ.. අනුර කුමාර දිසානායක කියනෙ හොද දේශපාලන දැක්මක් තියන පුද්ගලෙක්.. අපි මොන මගුල කිව්වත් මේ රටේ ජාතික මැතිවරනයක්දි ජයක්ග්‍රහ්නය තීරනවන්නෙ ටී.එන්.ඒ. , තොන්ඩමන්, මුස්ලිම් ක්‍රොන්ග්‍රස් එක හරහා මේ පාරත් ඒක ඔප්පු උනා... ඒහෙම වෙන්න මේ සමානුපාතික් චන්දක්‍රමය නිසා ඒක අහෝසි කරල දාන්න ඕනෙ