එකතු වෙලා ශක්තිමත් ආණ්ඩවක් හදලා....සුළු ජාතීන්ගේ ප්රශ්න වලට ස්ථීර රටටම හරියන විසඳුම් දෙන්න පොළඹවමු...අන්තර් ජාලය ලොකු බලපෑමක් කරා මේ පාර..
මතක ඇතුව පාඨලීලට ලොකු බලයක් දීලා ආණ්ඩුවේ ලොකු බල කණුවක් කරන්න ඕනේ... නැත්ත ඉතිං අර සාම්ප්රදායික ආණ්ඩුවක් විදියට රට ආයෙක් වල පල්ලට![]()







... දැන් එදාටත් සන්ධාන/යූ.එන්.පී/හෙළ උරුමය/ජවිපෙ කිය කිය බෙදුනොත් අපි ආයෙමත් සැරයක් පරදිනවා..