MY3 දිනුවේ මුස්ලිම් දෙමල චන්ද වලින් කියන එවු&#

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    MY3 දිනුවේ මුස්ලිම් දෙමල චන්ද වලින් කියන එවු&#

    පොඩ්ඩක් 2010 චන්ද ප්‍රතිපල බලපල්ලා......සියලුම අසන වල විරුද්ධ පක්ෂ චන්ද 10% - 15% අතර ප්‍රමාණයකින් ශිෆ්ට් වෙලා තියෙන්නේ....දෙමල මුස්ලිම් චන්ද වලත් ඒ ටිකම තමයි වෙලා තියෙන්නේ .....ගොන්නු වගේ තප්පුලන්න කලින් මේ ටික කියන්නේ .....මේක සිංහල,දෙමල ,මුස්ලිම් හැමෝම එකතුව ලබාගත්ත ජයක් ...
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,728
    12,753
    113
    කඩේ ගිය සමහර කාලකන්ණි හරිම අසාවෙන්

    පහු ගිය දවස් වල යුද්දේ මාකට් කර කර කඩේ ගිය සමහර කාලකන්ණි හරිම අසාවෙන් බල ඉන්නේ දැන් මේ රට බෙදල කොටියට හරි වෙන කාට හරි දෙනකන් ..... එච්චර පහත මානසික මට්ටම් තියෙන එවුන් ඉන්නවා ...

    my3ට දීල උඹලට දැන් සනීපයි නේද කියල කියන්න බලාගෙන ...

    යකෝ මේක අපේ රට අපි සේරගේම ...එක බෙදනවානම් චන්දෙට කලින් බෙරිහන් දුන්න වාගේ දැනුත් කතා කරපල්ලා....
    ජාතිවාදය දැන්වත් නතරකරලා රට ගැන ඇත්තටම හිතන්න පටන් ගන්න ඕනි

    :angry::angry::angry::angry::angry:

    10384740_1018123374880977_630924055522305398_n.jpg

    සමහර කාලකන්නි චන්ද ප්‍රතිපලෙන්ම ජාතිවාදේ පටන් අරන්:no::no::no::no: .... මුන් තමා මේ රට හැමදාම විනාශ කලේ .... මුන්ගේ ආච්චිලට ............................
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,470
    16,191
    113
    Jathibeda wadak naha ban.rata kali walata kadenne nathuwa ona deyak.
     
    ayesh_per

    Member
    Jan 9, 2015
    12
    1
    0
    ඔවු බන් මම දැක්ක සමහර මුස්ලිම් උන් MY 3 කියල ඔලුවේ කොටලත් තියෙනවා.ආඩම්බරයි සිංහල නායකයෙක් වෙනුවෙන් මුස්ලිම් අය එහෙම කරන එක ගැන.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    බය වෙන්න එපා බන්... අපි වයිර කරන්නේ නෑ... :yes:
    මයිත්‍රි යුගය ඇරබුනා...
    :yes:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඔවු බන් මම දැක්ක සමහර මුස්ලිම් උන් MY 3 කියල ඔලුවේ කොටලත් තියෙනවා.ආඩම්බරයි සිංහල නායකයෙක් වෙනුවෙන් මුස්ලිම් අය එහෙම කරන එක ගැන.

    කොහොම උනත් මෛත්‍රීට ලොකු වගකීමක් තියනවා අන්තවාදීන් අතට බලතල නොයන විදියට රට පාලනය කරන්න. මුස්ලිම් කියන්නෙ සල්ලි බලය වෙනුවෙන් ඕනම ජරා වැඩක් කරන ජාතියක්. ඒක තේරැම් ගත්තොත් ගොඩ. නැත්නම් සදා වලේ තමයි
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    පොඩ්ඩක් 2010 චන්ද ප්‍රතිපල බලපල්ලා......සියලුම අසන වල විරුද්ධ පක්ෂ චන්ද 10% - 15% අතර ප්‍රමාණයකින් ශිෆ්ට් වෙලා තියෙන්නේ....දෙමල මුස්ලිම් චන්ද වලත් ඒ ටිකම තමයි වෙලා තියෙන්නේ .....ගොන්නු වගේ තප්පුලන්න කලින් මේ ටික කියන්නේ .....මේක සිංහල,දෙමල ,මුස්ලිම් හැමෝම එකතුව ලබාගත්ත ජයක් ...

    uba kiyana kathawe atthhak thiyenawa,dakune godak thanwala 2010 wada MY3 asane dinne nathi unata chanda wadi karagena thiyenawa.eth uthuru nagemhita giya wathawata wada bawitha karapu chanda pramanaya sahenna wadi,eka prathishatha walin balala wadak naha.MY3 dakune aduwena tika uthuru nagenahira labuna loku gap eken dinna.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අනිත් එක 2010 දීත් මුස්ලිම් එවුන් සහ දෙමල එවුන් විරුධව චන්දෙ දුන්නා ....එත් දිනුවේ කවුද ....මෙතන ප්‍රධාන සාදකය මොකක්ද කියලා ගැඹුරින් හිතලා තීරණය කරපල්ලා.....දකින දේට වඩා දෙයක් යටින් තියෙනවා....හේතුව සිංහල දෙමල කියන එක නෙමේ.....ජනාධිපති ගේ පහුගිය ක්‍රියා කලාපයයි
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මහින්ද 2010 දිනුවේ සිංහල චන්ද වලින් නම් ...මහින්ද මේ සැරේ පරද උනෙත් සිංහල චන්ද වලින්...පුලුවන්නම් නැහැ කියපල්ලා
     
    machan me site eke 2010 ekka lesiyen compare karanna puluwan,giya parata wada uthuru nagenahira chanda wadiwima balaganna puluwan,e wagema dakuna wadiuna ewath balaganna

    http://www.srilankanelections.com/results/results-main.shtml
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    මහින්ද 2010 දිනුවේ සිංහල චන්ද වලින් නම් ...මහින්ද මේ සැරේ පරද උනෙත් සිංහල චන්ද වලින්...පුලුවන්නම් නැහැ කියපල්ලා

    naha ban,sinhala chanda yam balapak kala,eth lokuma hethuwa uthuru nagenahia,colombo town,maskeliya uparima gap eken dinna eka
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    naha ban,sinhala chanda yam balapak kala,eth lokuma hethuwa uthuru nagenahia,colombo town,maskeliya uparima gap eken dinna eka

    උඹ මගේ ලොජික් එක ගත්තේ නැහැ හරියට.....ගියසරෙත් ඔය දෙමල, මුස්ලිම් චන්ද මහින්දට විරුධව තිබුනේ.....එතකොට මහින්ද පරදින්න මුලික හේතුව ...කොහෙවත් ඉන්න දෙමෙල්ලු මුස්ලිම් එවුන් නෙමේ....සිංහල චන්ද යකෝ....
     
    DangerROSS

    Junior member
  • Aug 16, 2014
    253
    14
    18
    ලංකාවේ
    අනිත් එක 2010 දීත් මුස්ලිම් එවුන් සහ දෙමල එවුන් විරුධව චන්දෙ දුන්නා ....එත් දිනුවේ කවුද ....මෙතන ප්‍රධාන සාදකය මොකක්ද කියලා ගැඹුරින් හිතලා තීරණය කරපල්ලා.....දකින දේට වඩා දෙයක් යටින් තියෙනවා....හේතුව සිංහල දෙමල කියන එක නෙමේ.....ජනාධිපති ගේ පහුගිය ක්‍රියා කලාපයයි

    දෙමල මිනිස්සුන්ගේ ජිවිත බේරලා යුද්දේ ඉවර කර කියල යාපනේ මඩකලපු මිනිස්සු කවදාවත් මහින්දට චන්දෙ දීල නෑ බන්. අපි හිතන්න ඕන එක ගැන. ඒ අයි කියල. පොදි පරතරෙකින් මහින්ද යාපනෙන් පැරදුනත් අව්ලක් නෑ එත් මේ තරම් ලොකු පරතරයක්. පහුගිය චන්ද 2කෙම වෙලා තියන්නෙත් මෙකමයි. ඒ අයි කියල හිතන්න වෙනවා
     
    DangerROSS

    Junior member
  • Aug 16, 2014
    253
    14
    18
    ලංකාවේ
    උඹ මගේ ලොජික් එක ගත්තේ නැහැ හරියට.....ගියසරෙත් ඔය දෙමල, මුස්ලිම් චන්ද මහින්දට විරුධව තිබුනේ.....එතකොට මහින්ද පරදින්න මුලික හේතුව ...කොහෙවත් ඉන්න දෙමෙල්ලු මුස්ලිම් එවුන් නෙමේ....සිංහල චන්ද යකෝ....

    මහින්ද පරදින එක සාදාරනයි. යුද්දේ වාවගන කවට , අහිංසක මිනිස්සුන්ගේ සල්ලි වලින් ළමයි ජෙට් වල යැව්වට ලම්බෝගිනි වල යැව්වට වන්දි ගෙවන්න ඕන.

    ජාති වදී විදියට නෙමේ එත් අපිට හිතන්න පොයින්ට් එකක් ඉතුරු වෙලා තියනවා.

    යුද්දේ දිනන කියල දෙමල මුස්ලිම් මිනිස්සු කවදාවත් මහින්දට චන්දෙ දුන්නේ නෑ. එකට සාදාරන හේතුවක් තියනවද????