ආනයනය අඩු කිරීම නිසා මේවන විට රට පුරා උපත් පාලන කොපු හිඟයක් ඇති වී තිබෙනවා. පාමසි ඉදිරිපිට ජනතාව පොලීම් ගැසී උපත් පාලන කොපු මිලදී ගැනීමට පොර කන බාව වාර්තා වෙනවා.
මේ හේතුවෙන් අනාගතයේ දී අනවශ්‍ය ගැබ් ගැනීම් වැඩි විය හැකි බවට අනාවැකි පළවේ
මේ හේතුවෙන් අනාගතයේ දී අනවශ්‍ය ගැබ් ගැනීම් වැඩි විය හැකි බවට අනාවැකි පළවේ