අපොයි ඔව්. ඌ කරන තරමක් කරන්නේ බලු වැඩ. අර Mike කියන්නේ වෙලේක Walter නිකන් time bomb එකක් වගේ කියලා. ඒ කතාව හරියටම හරි. මට නම් වෝල්ටර්ව එපා වෙන්න ගන්නේ ජෙසීගේ පලවෙනි ගර්ල් ව චෝක් වෙන්න දීලා මැරෙන්න අරිද්දිමයි.![]()







මට නං ඒක එපා වුන්නෑ![]()
ඒකි ලස්සනයි හැබැයි ඒකි වෝල්ටර්ගෙන් ජෙසීට දෙන්න තියෙන සල්ලි ටික ඉල්ලුවෙ නිකං සේරම හෙලි කල්ල කප්පම් ගන්න හදන විදිහට![]()
ඒකි හිටියනම් කොහොමත් සෑහෙන ප්රශ්නයක් වෙනව මම නම් ඒකට කැමතියි![]()
අර වයසක සලමන්කාව මරපු එක නම් අවුල් බං![]()
ඌ ටූකොගෙ සහෝදරයො දෙන්නට පාඩම් එහෙම කියාදීපු විදිහ පට්ට![]()
වලියක් ගියාම එක ලමයෙක්ව වතුර එකට හුස්ම හිරවෙනකං ඔබාගෙන ඉන්නව![]()
ඒ මනුස්සය මැරුණ එක නම් අපරාදෙ![]()
![]()