බ්‍රොක්ට වස දුන්නෙ හයිසන්බර්ග් ද ? :shocked:

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    ගලක් උඩින් මලක් තියලා ගල් මල කියපන්
    උඹේ නංගි මට දීලා මස්සිනා කියපන්...
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්
    උඹල වගේ හරක් රැලකගෙන් මේ වගේ ප්‍රශ්නයක් අහපු මගෙ කීබෝඩ් එකට හයිඩ්‍රොක්ලෝරික් ඇසිඩ් දාන්න ඕනෙ..

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    අපොයි ඔව්. ඌ කරන තරමක් කරන්නේ බලු වැඩ. අර Mike කියන්නේ වෙලේක Walter නිකන් time bomb එකක් වගේ කියලා. ඒ කතාව හරියටම හරි. මට නම් වෝල්ටර්ව එපා වෙන්න ගන්නේ ජෙසීගේ පලවෙනි ගර්ල් ව චෝක් වෙන්න දීලා මැරෙන්න අරිද්දිමයි. :angry::angry:

    මට නං ඒක එපා වුන්නෑ :no: :no:
    ඒකි ලස්සනයි හැබැයි ඒකි වෝල්ටර්ගෙන් ජෙසීට දෙන්න තියෙන සල්ලි ටික ඉල්ලුවෙ නිකං සේරම හෙලි කල්ල කප්පම් ගන්න හදන විදිහට :dull: :dull:
    ඒකි හිටියනම් කොහොමත් සෑහෙන ප්‍රශ්නයක් වෙනව මම නම් ඒකට කැමතියි :dull: :dull:
    අර වයසක සලමන්කාව මරපු එක නම් අවුල් බං :oo: :oo:
    ඌ ටූකොගෙ සහෝදරයො දෙන්නට පාඩම් එහෙම කියාදීපු විදිහ පට්ට :yes: :yes:
    වලියක් ගියාම එක ලමයෙක්ව වතුර එකට හුස්ම හිරවෙනකං ඔබාගෙන ඉන්නව :D :D
    ඒ මනුස්සය මැරුණ එක නම් අපරාදෙ :dull: :dull:
     
    Mata_Psycho

    Member
    May 29, 2015
    328
    22
    0
    meme_00_01.png
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මට නං ඒක එපා වුන්නෑ :no: :no:
    ඒකි ලස්සනයි හැබැයි ඒකි වෝල්ටර්ගෙන් ජෙසීට දෙන්න තියෙන සල්ලි ටික ඉල්ලුවෙ නිකං සේරම හෙලි කල්ල කප්පම් ගන්න හදන විදිහට :dull: :dull:
    ඒකි හිටියනම් කොහොමත් සෑහෙන ප්‍රශ්නයක් වෙනව මම නම් ඒකට කැමතියි :dull: :dull:
    අර වයසක සලමන්කාව මරපු එක නම් අවුල් බං :oo: :oo:
    ඌ ටූකොගෙ සහෝදරයො දෙන්නට පාඩම් එහෙම කියාදීපු විදිහ පට්ට :yes: :yes:
    වලියක් ගියාම එක ලමයෙක්ව වතුර එකට හුස්ම හිරවෙනකං ඔබාගෙන ඉන්නව :D :D
    ඒ මනුස්සය මැරුණ එක නම් අපරාදෙ :dull: :dull:

    වෝල්ටර් සලමන්කාව මරන්නේ නැහැ බන්.. සලමන්කා උගේ ඥාති ටික මරපු කේන්තියට ගුස්තාවෝ මරන්න ඕනෑකම නිසා වෝල්ටර් සලමන්කාට බොම්බේ සෙට් කරලා දෙනවා මරාගෙන මැරෙන්න..