බ්‍රොක්ට වස දුන්නෙ හයිසන්බර්ග් ද ? :shocked:

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    සරල උත්තරේ තමයි ඔව්. සෝල් ලව්වා අර උගේ ගාව ඉන්න තඩියා ජෙසීව පරීක්ෂා කරද්දි ඕක උස්සන්නේ. ජෙසීව වෝල්ටර් ගේ පැත්තට නම්මගන්න ඕක කරන්නේ ගුස්ටාවෝව මරන්න ඕනේ නිසා. වෝල්ටර් වයිට් මහ කැරියා ඕයි.
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    10,013
    6,724
    113
    ගග අද්දර
    ඔව් බන්. වෝල්ටර් රයිසින් එක දෙන්නේ අර ගෑනිට විතරයි.
    කතාවේ අන්තිමට වෝල්ටර් ජබුක් වෙනවා ෂොට් එකක් වැදිලා.
    ම්... ජෙසී විතරයි බේරෙන්නේ.
    ඉතුරු උන සල්ලි වලින් ටිකක් ළමයට දෙන්න කියල දෙනවා වොල්ටගේ පරණ යාලුවෝ දෙන්නට.
    උන්ගේ කම්පැනි එකෙන් දෙන එකක් වගේ දෙන්න කියල දෙන්නේ.
    ඒ කොටසේදී ලේසර් එකක් උන්ගේ ඔලුවට තියල ඉලක්කේ අල්ලනවා පෙන්නයි.
    බය වෙන්න එපා ඒ සිරා ස්නයිපර් කාරයෝ දෙන්නෙක් නෙමේ
    ජෙසී ගේ යාලුවෝ දෙන්නට ලේසර් ටෝච් දෙකක් දීල වැඩේ කරන්නේ...

    තව ටිකක් ස්පොයිල් කරන්නද?
     
    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,267
    1,166

    LOL patta:lol::lol:
     
    chathu74

    Junior member
  • Jun 15, 2006
    231
    23
    18
    මැරෙන්න නෙමේ දෙන්නේ පින්ක්මන්ව උගේ සයිඩ් එකට ගන්න තමා වස දෙන්නේ
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඔව් බන්. වෝල්ටර් රයිසින් එක දෙන්නේ අර ගෑනිට විතරයි.
    කතාවේ අන්තිමට වෝල්ටර් ජබුක් වෙනවා ෂොට් එකක් වැදිලා.
    ම්... ජෙසී විතරයි බේරෙන්නේ.
    ඉතුරු උන සල්ලි වලින් ටිකක් ළමයට දෙන්න කියල දෙනවා වොල්ටගේ පරණ යාලුවෝ දෙන්නට.
    උන්ගේ කම්පැනි එකෙන් දෙන එකක් වගේ දෙන්න කියල දෙන්නේ.
    ඒ කොටසේදී ලේසර් එකක් උන්ගේ ඔලුවට තියල ඉලක්කේ අල්ලනවා පෙන්නයි.
    බය වෙන්න එපා ඒ සිරා ස්නයිපර් කාරයෝ දෙන්නෙක් නෙමේ
    ජෙසී ගේ යාලුවෝ දෙන්නට ලේසර් ටෝච් දෙකක් දීල වැඩේ කරන්නේ...

    තව ටිකක් ස්පොයිල් කරන්නද?

    උඹ කියපුව කිසිම දෙයක් තේරුණේ නෑ :no: :no:
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    වෙන එක කලින් අහගත්තම වැඩක්ද බොල බලන එකෙන් .. ඕනේ නං පේලි දෙක තුනෙන් දාන්නන් මොකද වෙන්නේ කියල මුළු එකම
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    සරල උත්තරේ තමයි ඔව්. සෝල් ලව්වා අර උගේ ගාව ඉන්න තඩියා ජෙසීව පරීක්ෂා කරද්දි ඕක උස්සන්නේ. ජෙසීව වෝල්ටර් ගේ පැත්තට නම්මගන්න ඕක කරන්නේ ගුස්ටාවෝව මරන්න ඕනේ නිසා. වෝල්ටර් වයිට් මහ කැරියා ඕයි.

    මුල් හරිය වෙද්දී වෝල්ටර් වයිට් කියන පුද්ගලයා වීරයා වගේ උනාට අන්තිම වෙද්දී ප්‍රේක්ෂකයා වොල්ටර්ගේ වැඩ පිළිවෙල ගැන ඒ තරම් පැහැදීමක් තිබුනේ නැහැ කියල මටත් හිතෙනවා බන්..
     
    ඌ අහරෙ ත්‍රෙඩ් එකක් දාල ලිඳකට බැහැගෙන පීනනව :baffled: :baffled:
    පීනල ඇතිවුනාම එයි :lol: :lol:

    mnwa unath u athal dial eka bn

    ko ube hina wenna epa ilaga kotasa

    klin eke anthima hrye ubawa lidata thallu krpu pra danne na kyla hitha gaththda

    eke nm anthimata lidata damna aye enna bari wennama ne bn :lol: :rofl:
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    සරල උත්තරේ තමයි ඔව්. සෝල් ලව්වා අර උගේ ගාව ඉන්න තඩියා ජෙසීව පරීක්ෂා කරද්දි ඕක උස්සන්නේ. ජෙසීව වෝල්ටර් ගේ පැත්තට නම්මගන්න ඕක කරන්නේ ගුස්ටාවෝව මරන්න ඕනේ නිසා. වෝල්ටර් වයිට් මහ කැරියා ඕයි.

    එතන ඊට වඩා ලොකු කතාවක් තියනවා මචන්. සෝල් ඕක උස්සන්නේ වෝල්ටර් කියපු නිසා නෙවෙයි. සෝල්ට ගුස්ටාවෝ තමයි කියන්නේ ඒක ඕනේ කියල, මොකද උගේ ගේ බෝයි-ෆ්‍රෙන්ඩ් මයික්ට අනියම් සම්බන්දයක් තිබිල තියනවා කාල් ඩ්‍රෝගෝ එක්ක. ගුස්ටාවෝ පස්සේ ඒ වහ වලින් ටිකක් තමයි කාල්ට මන්න පාර දීපු එකාගේ තලේ තවරලා උව මැරෙව්වේ. ඊට ටික දවසකට පස්සේ වෝකින්ග් ඩෙඩ් එකේ කැරොල් කෝල් කරලා ඉතුරු වෙච්ච වහ චුට්ට ඉල්ලල බෙත්ට දෙන්න මොකද ඒකිට මීටර් වෙලා ඩැරිල්ට බේත් ලයින් කියල. වහ දෙන්න කියල ඉන්නකොට එකිත් වෙඩි කාල මැරිච්ච නිසා වහ ටික ආපහු ගුස්ටාවෝටම දීල. ඊටපස්සේ තමයි සෝල් ඒක වෝල්ටර්ට දීල පොඩි එකාව මරන්න හදන්නේ :(
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    10,013
    6,724
    113
    ගග අද්දර
    LOL patta:lol::lol:
    :cool::cool:

    උඹ කියපුව කිසිම දෙයක් තේරුණේ නෑ :no: :no:

    බලනකොට තේරෙයි. තව මුකුත් නොකිය ඉන්නම්. විහිලුවට උනත් කලින් කියන එක හරි නැහැනේ. අවුල් තැනක් අවොත් ආයිත් ත්‍රෙඩ් එකක් දාපන් හොදේ. ;) ;)
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    ඔව් බන්. වෝල්ටර් රයිසින් එක දෙන්නේ අර ගෑනිට විතරයි.
    කතාවේ අන්තිමට වෝල්ටර් ජබුක් වෙනවා ෂොට් එකක් වැදිලා.
    ම්... ජෙසී විතරයි බේරෙන්නේ.
    ඉතුරු උන සල්ලි වලින් ටිකක් ළමයට දෙන්න කියල දෙනවා වොල්ටගේ පරණ යාලුවෝ දෙන්නට.
    උන්ගේ කම්පැනි එකෙන් දෙන එකක් වගේ දෙන්න කියල දෙන්නේ.
    ඒ කොටසේදී ලේසර් එකක් උන්ගේ ඔලුවට තියල ඉලක්කේ අල්ලනවා පෙන්නයි.
    බය වෙන්න එපා ඒ සිරා ස්නයිපර් කාරයෝ දෙන්නෙක් නෙමේ
    ජෙසී ගේ යාලුවෝ දෙන්නට ලේසර් ටෝච් දෙකක් දීල වැඩේ කරන්නේ...

    තව ටිකක් ස්පොයිල් කරන්නද?

    :lol::lol: පව් යකෝ පව්
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    කතාව ඉවර වෙනකං බැලුවම උඹට තේරෙයි වෝල්ටර් වීරයෙක් කරනවට වඩා සෑහෙන්න දෙයක් කියනවා කියල. මගින් ඕවා හොයන්නතුව සේරම බලපන්.
    වෝල්ටර් කියන්නෙ ඇත්තටම anti-hero කෙනෙක්. ඒ කියන්නෙ සම්ප්‍රදායික වීරයෙක් නොවෙන ප්‍රධාන චරිතය. හරියට hitman, dexter වගේ.
    කතාව සියුම් විදියට බැලුවොත් වෝල්ටර් ගෙ පරිණාමය ලස්සනට පෙන්නන විදිය හොඳට පෙනෙයි.
    කොහොම උනත් මම බලපු පට්ටම tv series එක.
     
    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    බ්‍රේකිං බෑඩ් සීසන් 4 අන්තිම එපිසොඩ් එක.. :dull: :dull:
    ජෙසී කියනවනෙ බ්‍රොක්ට දීල තියෙන්නෙ රයිසින් නෙමේ, lily of the valley කියල.. :dull: :dull:
    එතකොට වෝල්ටර්ගෙ ගෙදර පූල් එක ගාව ඒ ජාතියෙ ගහක් මල් පෝච්චියකට නමත් එක්ක ගහල තියෙනව පෙන්නනවනෙ :shocked: :shocked:
    ඒ කියන්නෙ ජෙසී පින්ක්මන්ව තමන්ගෙ වැඩේට නම්මව ගන්න හයිසන්බර්ග් ද, ගුස්ටාවෝ ෆ්‍රින්ග් කරනව වගේ බ්‍රොක්ට වස දුන්නෙ ? :shocked: :shocked:
    මේක විතරක් කියපල්ල දිගට හරහට ස්පොයිල් කරන්න ගන්නැතුව :sorry: :sorry:
    සීසන් පහ බලනකං ඉවසන්න බෑ ඒකයි ඇහුවෙ :no: :no:

    Yes
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    මුල් හරිය වෙද්දී වෝල්ටර් වයිට් කියන පුද්ගලයා වීරයා වගේ උනාට අන්තිම වෙද්දී ප්‍රේක්ෂකයා වොල්ටර්ගේ වැඩ පිළිවෙල ගැන ඒ තරම් පැහැදීමක් තිබුනේ නැහැ කියල මටත් හිතෙනවා බන්..

    අපොයි ඔව්. ඌ කරන තරමක් කරන්නේ බලු වැඩ. අර Mike කියන්නේ වෙලේක Walter නිකන් time bomb එකක් වගේ කියලා. ඒ කතාව හරියටම හරි. මට නම් වෝල්ටර්ව එපා වෙන්න ගන්නේ ජෙසීගේ පලවෙනි ගර්ල් ව චෝක් වෙන්න දීලා මැරෙන්න අරිද්දිමයි. :angry::angry:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ජොනී බට්ට;18920044 said:
    එතන ඊට වඩා ලොකු කතාවක් තියනවා මචන්. සෝල් ඕක උස්සන්නේ වෝල්ටර් කියපු නිසා නෙවෙයි. සෝල්ට ගුස්ටාවෝ තමයි කියන්නේ ඒක ඕනේ කියල, මොකද උගේ ගේ බෝයි-ෆ්‍රෙන්ඩ් මයික්ට අනියම් සම්බන්දයක් තිබිල තියනවා කාල් ඩ්‍රෝගෝ එක්ක. ගුස්ටාවෝ පස්සේ ඒ වහ වලින් ටිකක් තමයි කාල්ට මන්න පාර දීපු එකාගේ තලේ තවරලා උව මැරෙව්වේ. ඊට ටික දවසකට පස්සේ වෝකින්ග් ඩෙඩ් එකේ කැරොල් කෝල් කරලා ඉතුරු වෙච්ච වහ චුට්ට ඉල්ලල බෙත්ට දෙන්න මොකද ඒකිට මීටර් වෙලා ඩැරිල්ට බේත් ලයින් කියල. වහ දෙන්න කියල ඉන්නකොට එකිත් වෙඩි කාල මැරිච්ච නිසා වහ ටික ආපහු ගුස්ටාවෝටම දීල. ඊටපස්සේ තමයි සෝල් ඒක වෝල්ටර්ට දීල පොඩි එකාව මරන්න හදන්නේ :(

    :baffled::baffled::baffled::rofl::rofl: