බ්‍රොඩ් බෑන්ඩ් මචංලා හොඳම බ්‍රොඩ් බෑන්ඩ් පැකේජ් එක මොකකද?? රු 1000ට අඩු එකක් වුනොත් හොඳයි. ප්‍රී පේඩ් පොස්ට් පේඩ් ඕන එකක් කියන්නකෝ බලන්න