and you wonder why you are over-weight ?![]()

ආස්මි හදන්න දන්නෑ..අපෝ විදුරු කටු කාලා උදේට තමා විදවන්න වෙන්නේ
ආස්මි හදන හැටි ගැන දැනුවත් කරන්න බැරිද නැන්දේ
මම ආසම කෑමක් ආස්මි
රෙප් 12+

බ්රෝකන් ආස්මි ජෙලෝ පුඩින්![]()

Tnxpattaa



Thanx macho. me weekend 1 kohomari hadanna one![]()

මම මේ මෙගා ත්රෙඩ් එකට යෝජනාවක් හැටියට කියන්නේ.ඒකේ මුලින්ම ආස්මි හදන හැටි කියලා පටන් ගත්තා නම් මොකද.දේශීයත්වයටත් හොඳයිනේ.....අනික මම ආසම කෑමක්....![]()


අපෝ විදුරු කටු කාලා උදේට තමා විදවන්න වෙන්නේ
ආස්මි හදන හැටි ගැන දැනුවත් කරන්න බැරිද නැන්දේ
මම ආසම කෑමක් ආස්මි
රෙප් 12+

කමක් නෑ, දැන් එහෙනම් යෝජනා දෙකයි.... 

රඹුටන් ගේන්න ගිහින් නාන්න ඇති හොඳට නේහ්..මාර වැස්සක් වැස්සේ ඒ වෙලාවෙ..![]()
