Sweet old memories![]()




අපි පටන් ගමු..කට්ටිය එක එක කෑම ජාති හදලා දායි..අඩු ගානේ අම්මලා හදන ඒවා හරි ෆොටෝ අරන් දායි..![]()

Not me 

siripala ikmamanata mata kothtuuwak dapan..ko parakku wenawa ikmanata dapan!


Glad to hear thatමගේ පලවෙනි ත්රෙඩ් එකට ඔයා කොච්චර උදව් කලාද..ඒවා අමතක නෑ..![]()

No no..not me..u or kibulayiya..![]()


Glad to hear that![]()


Tnx..marune..

කැඩිච්ච වීදුරු කෑලි කෝ ඉතිං ?

එහෙනං හෙට උදේට කැපිච්ච පස්ස පැත්ත මහගන්න විදිහ ගැන ත්රෙඩ් එකක් බලාපොරොත්තු වන්නමමනන් කාලා දැම්මා..![]()

එහෙනං හෙට උදේට කැපිච්ච පස්ස පැත්ත මහගන්න විදිහ ගැන ත්රෙඩ් එකක් බලාපොරොත්තු වන්න![]()


ඕනෑම කරන දේ මිස් වෙලා නේද අක්කේ........ කෝ බ්රෝකන් ග්ලාස් කෑලි..........?


you know the reason 


කෝ වීදුරු කටු

ඕනෑම කරන දේ මිස් වෙලා නේද අක්කේ........ කෝ බ්රෝකන් ග්ලාස් කෑලි..........?

හෙට උදේට ඔෆිස් එකට ගෙනත් දෙන්නන් වීදුරු කටු ටික..![]()

හෑහ්හ්..... හැබෑට...... ශෝයිනේ....![]()
