මගෙ යාලුවෙක් උගෙ වාහනේ විකුනල දෙන්න කියල කිව්වා.
මම ඒක මගෙ Fb Pages වල දාන්න post ekak hadala danna හදන්නෙ
කොහොමද මම මට කොමිස් එකක් එන විදියට වැඩේ කරන්නෙ. මීට කලින් ඔය වගෙ ඒවා කරල නෑ.
post eke contact එක විදියට මගෙ contact එක දැම්ම...
කවිරු හරි කතා කලොත් එයාගෙ details අහගෙන යලුවගෙ no එක දෙන්න හිතන් ඉන්නෙ. ඉට passe යාලුවට කියනවා මෙහෙම එකෙක් කතා කරයි කියල
එහෙම හොදද?
නැත්නම් කොහොමද කරන්නෙ