මචංලා..අපේ ගෙයක් එක්ක ලෑන්ඩ් එකක් තියෙනව බදුල්ලෙ..පර්චස් 20යි. දල වශයෙන් වර්ග අඩි 4500 ක තට්ටු දෙකේ ගෙයක්..කාමර 5යි බාත් රූම් 2යි. බදුලු ඔය අයිනෙ ගේ හදල තියෙන්නෙ.අපේ ඔෆර් එක 28,000,000යි.බ්‍රෝකර් ෆී නෝමල් යන 3% හෝ මට දෙකයි අසූවක් දීලා උඹට ඕන ගානක් තියාගෙන වැඩේ කරන්න පුලුවන්
. PM එකක් දාපල්ලා..!

