බ්‍රෝකර් සිට ජිවක දක්වා ඊලියන්ත ගේ ගමන්ම&#
ඊලියන්ත ලින්ඩ්සේ වයිට් උපත ලබන්නේ 1973 දී කලුබෝවිලදීය.ඔහුගේ මුතුන් මිත්තන් බ්‍රිතාන්‍ය පාලන සමයේදී මෙරටට සංක්‍රමණය වූ අය වේ.
ඔහු සෙන්ට් තෝමස් විද්‍යාලයෙන් ඉගෙනුම ලැබූ අතර කුඩා කල පටන් දක්ෂ සිසුවෙක් විය.කුඩා කල පටන් ඔහු ගායනයට ඇලුම් කල අතර ශ්‍රීලංකා ගුවන් විදුලි සංස්ථාවේ ළමා වැඩසටහන් වලට ඔහු ගායනයෙන් දායක වී ඇත.
වයස අවරුදු දහයේ සිට කළුබෝවිල සුනන්දාරාමය ආශ්‍රයේ හැදී වැදුණු ඔහු ගුප්ත දේවල් පිලිබඳ හැදෑරීමට පටන් ගත්තේ එම කාලයේ පටන්ය.නමුත් වයසින් වැඩෙත්ම එම කටයුතු අතහැර දමන ඔහු කුඩා කුඩා වෙලදාම් කර මුදල් ඉපයීමට පටන්ගෙන ඇත.
නමුත් එයින් විශාල මුදලක් නොලැබෙන නිසා ඉක්මනින් මුදල් සෙවීමේ උපායක් සොයා ඇත.එහි ප්‍රතිපලයක් ලෙස ඔහු සුදුවට හුරුවී ඇත.
ජැක්පොට් ක්‍රීඩාවෙන් වාසි ලබන ඔහු ටික දිනකින් ජැක්පොට් යන්ත්‍ර කිහිපයක හිමිකරු බවට පත්වෙයි.
කොළොඹ කොස්ගස් හන්දියේ හොර රහසේ පවත්වාගෙන ගිය ඊලියන්තගේ සුදු පොළ ටික දිනකින් ජනප්‍රිය වූ අතර ඊලියන්තගේ අතට මුදල් ගලාගෙන එන්න පටන්ගෙන ඇත.මුදල් වලින් ඔහුට උවමනා වුයේ වෙන කිසිවක් නොව දිවයිනේම ප්‍රසිද්ධ චරිතයක් වීමටය.ඒ නිසා මාධ්‍යකරුවන්ට ඉහලින්ම සංග්‍රහ කල ඔහු එමගින් ටි.එන්.එල් රුපවාහිනියේ ගායකයෙක් ලෙස ගීත ගැයීමට අවස්ථාව ඔහුට උදා විය.
Source
http://www.gossip9.com/

Last edited: