බාගෙට ඇඳන් පාරේ යන අය.....

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    reputation_neg.gif
    බාගෙට ඇඳන් පාරේ යන... 04-26-2011 10:40 AM Ane ponns hutto.. mind ur own busines

    ආතල් එකකුත් දීලා
    මෙයාගේ ගෙදර අය මෙහෙම වෙන්න ඇති පාරේ යන්නේ:lol::lol::lol::lol::lol::lol::lol:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    reputation_neg.gif
    බාගෙට ඇඳන් පාරේ යන... 04-26-2011 10:40 AM Ane ponns hutto.. mind ur own busines

    ආතල් එකකුත් දීලා
    මෙයාගේ ගෙදර අය මෙහෙම වෙන්න ඇති පාරේ යන්නේ:lol::lol::lol::lol::lol::lol::lol:

    ගොන් යක්කු බන් ... උන්ට ගෑනියෙක් බාගෙට හෙළුවෙන් ඉන්න ෆොටෝ ත්‍රෙඩ් එකක් දැක්කොත් තමයි නැළවෙන්නේ :dull: ඔය කපපුවට දෙන්න තිබ්බ .. මගේ රෙප් ඉවරයිනේ :(
     

    Sweet Kitty

    Member
    Mar 7, 2011
    26
    2
    0
    සාරි හැට්ට ගවුම් අඳින නංගිලා අඩුයි..
    එහෙම යන කෙනෙක් කළුනික හොයනවා වගෙයි
    කළු කොන්ඩේ පාට වී බැලුවම එක විකාරයයි
    අඳින මොක උනත් චාමෙට ඇන්ඳනම් හොදයි...

    අම්ම දුව වගෙයි දුව අම්මට දෙවෙනි නොවෙයි
    වයස අමතකයි ඇගලූ ඇඳුම ගැන දුකයි
    කැඬපතට දුක හිතෙයි කැඬපත බැලුවනම් යසයි
    බලනවා නොවෙයි කාටත් බැලෙනවා තමයි....

    ඇඳුම තුන්දාහයි හොයන්නේ මාසෙටම දාහයි
    බලන්නට දුකයි වැහෙන්නේ ඇඟෙන් බාගයයි
    මහත්තරු හඬයි සතියෙන් වටේටම ණයයි
    නංගිලා මේ ගන්න අයට අනේ සොරි තමයි....


    මං ලිව්ව එකක් නෙමෙයි මේක.ඔයාල අහලත් ඇති මේ සින්දුව.ඒත් මං දාන්න හිතුවේ මේ සින්දුවේ තේරුමින් අපිට ගන්න දේවල් ගොඩාක් තියෙන හින්දා.නිකන් අහනවට වඩා මෙහෙම දැම්මම තේරුම හොදට හිතට වදිනවා.... බලපල්ලා උඔලාගේ කෙල්ලත් මේ වගේද කියලා......:yes::yes::yes::yes::yes::yes::yes:

    සැ,යු....:angry::angry::angry::angry::angry:

    මේක දැම්මේ අපේ එළකිරි සහෝදරියන්ටවත් ගෑණු අයටවත් අපහාස කරන්න නෙමෙයි.මොකක්ද හරි මොකක්ද වැරදි කියාලා ඔයාලා තීරණය කරන්න.....

    :):):):):)

    hey what's dis song?can u give me da link plz.