බාගෙට ඇඳන් යාම හා ස්ත්‍රී දූෂණ..

bigtop

Member
Jul 3, 2012
1,512
121
0
http://goo.gl/DOv6z
ඒක තමයි මම කිව්වේ ඔයා විශ්වාස කරනවා නම් අපචාර වලට හේතුව ඇදුම කියලා ඇයි තමන්ගේ අම්මට, නංගිට, කෙල්ලට බුර්කා එකක් අන්දන්න බැරි? එතකොට ඔයාගේ තර්කය අනුව වැඩි ආර්ක්ෂාවක් ලැබෙනවනේ ඒකෙන්?
මොකද බුර්කා එකක් ගලවන්න ලේසිත් නෑ, බුර්කා එකක අමතර යට ඇදුම් කිහිපයක් තියෙන නිසා ඒ කාන්තාවට කාලේ හම්බවෙනවා එතනින් පැනගන්න, ඒ වගේම කාමුක බව ඇගෙන් දිස්වෙන්නේ නැති නිසා පිරිමි ආකර්ෂණය වෙන්නෙත් නෑ නේ? ඒ වගේම ඔයාගේ තර්කය අනුව ගෙදර අම්මා, සහෝදරී ඇදුම් අදිනකොට වැරදිලා වත් ඔයා දැක්කොත් අපචාරයක් තමන්ගේ අතින් වෙන්නත් බැරි නෑ නේ? මොකද ඒ තරමටම තමන්ව පාලනය කරගන්න බෑ නේ. කකුලක් දැක්කොත් , අතක් දැක්කොත් තමන්ගේ වැඩේ කරන්න පසුබට වෙන්නේ නෑ. තමන්ව පාලනය කරගන්න බැරි කෙනා කොහොමද පේමට් එකේ තව යන්නේ.
දැකලා ඇති නේ පාරවල් වල දෙපැත්තේ වෙළෙන්දෝ තමන්ගේ භාණ්ඩ විකුණනවා කිසිම ආරක්ෂාවක් නැතුව මේවට ලොද බැද ගෙන ආශාවක් ආවොත් ඉතින් ඔයා ඒවත් හොරකම් කරලා කියයි නේ. පේමට් එකේ මිනිස්සුන්ගෙනේ වැරද්ද. ඒ මිනිස්සු මොකටද තමන්ගේ ඒවා පාරේ දාලා තියන්නේ. මේවා අඩුම ගානේ වහලා වත් තියන්න තිබ්බානේ. දැන් ඔය තෙරණින් වහන්සේලා ඉන්නවා නේ හිස මුඩු කරලා මේ වගේ කෙනෙක් දැක්කත් ඔයා කියන්න බැරි නෑ නේ. "මොකටද මේ තට්ටේ පෙන්නගෙන ඉන්නේ, පිරිමින්ගේ ආශාවල් වැඩි කරන්නද?ඇයි මේකුන්ට බැරි තට්ටේ වහගෙන ඉන්න."
ඊට පස්සේ එගොල්ලන්ටත් බනින්න ආහ්? අනුන්ගේ වැරදි හොයන්න කලින් තමන්ගේ වැරදි හදාගත්තොත් තමයි හොද. තව කෙනෙක් මොන විදියට ඇදලා ගියත් , මොනවා කෑවත්, මොන ආගමක් ඇදහුවත් තමන්ට කරදර කරන්නේ එන්නේ නැත්නම් ඒක තමන්ගේ ගැටලුවක් නෙවෙයි. වඩා වටිනා දේ තමයි තමන් අනුන්ට ආදර්ශවත් කෙනෙක් වීමයි.




දැන් ඔබ කළින් සඳහන් කළ සමීක්ෂණ කළ අයට දෙන්නෙත් ඔය පිළිතුරද?

කෙනෙක් යම් මතයක් පළ කළ විට එයට කරුණු සහිතව විරුද්ධ වීමත් හැඟීම්බරව කෑ ගැසීමත් එකක් නොව දෙකකි.

කාම අපරාධ හා ඇඳුම් වල සම්බන්ධයක් දකින හැම කෙනාටම කෑ ගැසීම ස්ත්‍රීවාදීන්ගේ විලාසිතාවක් වී ඇත. ඔවුන් සිතන්නේ කාන්තාවන්ගේ ඇඳුම් ගැන කථා කිරීම "Victim blaming" යන්නට සමාන බවයි.

වරක් පොලිස්පති තුමා කාන්තාවන්ට සංවර ලෙස ඇඳුම් අඳින ලෙස ඉල්ලා සිටි විට ඔහුටද කාන්තා සංවිධාන වලින් ගල් වරුසාවක් එල්ල විය.

නමුත් බටහිර රටවල් ගණනාවකින් කාම අපරාධකරුවන් විශාල සංඛ්‍යාවක් සමීක්ෂණයට ලක් කිරීමෙන් හා කාම අපරාධ අධ්‍යනය කිරීමෙන් පෙන්වා දී ඇත්තේ කාම අපරාධ සඳහා කාන්තාවන් ඉලක්ක කර ගැනීමේදී ඇඳුම ප්‍රධාන සාධකයක් වන බවයි. නමුත් මෙම ප්‍රතිඵල වලංගු වන්නේ යම් ආකාර වල කාම අපරාධ සඳහා පමණක් වන බව මා පැහැදිළිව සඳහන් කර ඇත.

ළඟ ඥාතීන්/මිතුරන් අතින් සිදුවන, කාලයක් සැලසුම් කර සිදු කරන, කුඩා දරුවන්ට සිදු වන කාම අපරාධ සම්බන්ධයෙන් මෙම ප්‍රතිඵල වලංගු නොවේ.

අනික් අතට කාමුක ලෙස ඇඳුම් ඇඳීමට වඩා අනාරක්ෂිත ලෙස ඇඳුම් ඇඳීම මෙයට වැඩි දායකත්වයක සපයන බව පෙන්වා දී ඇත. උදා - ඇඟට හිරවන ලෙස කළිසම් ඇඳීම 'කාමුක' ලෙස පෙනී ගියද එවැනි ඇඳුම් ඉවත් කිරීම අපහසු නිසා කොට සායක් වැන්නකට වඩා ශරීරයට ආරක්ෂාවක් ලැබේ. (ඉවත් කිරීම අපහසු ඇඳුම් ඇඳ සිටින කාන්තාවන් කාම අපරාධ වලට ඉලක්ක වීම අඩු බව පෙන්වා දී ඇත.)

අප මේවා කියන්නේ
Victim blaming සඳහා නොව කාන්තාවන්ගේ ආරක්ෂාව සඳහාය. අපගේ රටේ කාම අපරාධ සම්බන්ධව සමීක්ෂණ අල්ප නිසා දැනට කර ඇති සමීක්ෂණ ප්‍රතිඵල අපගේ රටවල් සඳහාද වලංගු බව උපකල්පනය කිරීමේ වරදක් නැත. :rolleyes:

මුස්ලිම් කාන්තාවන් කාම අපරාධ වලට ඉලක්ක වීම අඩු වීමට හේතුව ඒවා වාර්තා වීම අඩු නිසාද, ඇඳුම නිසාද නැතහොත් පිළිකුල හෝ අධික දුර්ගන්ධය නිසාද යන්න වෙනම සොයා ගත යුතුය.:rolleyes:
 
Last edited:

gcj

Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    මම මුලින්ම කියන්න ඕනේ මේ සිදුවන අපරාද සම්බන්දව තිබෙන නීති නම් ඉතාම ලිහිල් බව. අනිවාර්යෙන්ම මෙමෙ නීති මීට වැඩ දැඩි විය යුතුයි.
    දෙවන කරණය, කිසිම අයෙකුට තවත් කෙනෙකුට හිංසා කිරීමට අයිතියක් නැත. කට්ටියගේ අදහස් අනුව හැසිරීම, ඇදුම් පැළදුම්, වැනි තව තවත් කරුණු කරන නිසා මෙවැනි අපරාද සිදුවෙනවා යයි පැවසුවත්
    මට නම් ඊට එකග විය නොහැක. (තමන් පාලනය කර ගැනීමට නොහැකි, පුද්ගල සංවර්ධනයේ අඩු පාඩු ඇති, මානසික රෝගීන් හැර.)


    :yes:
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    තමන්ව පාලනය කරගන්න බැරි කෙනා කොහොමද පේමට් එකේ තව යන්නේ.
    දැකලා ඇති නේ පාරවල් වල දෙපැත්තේ වෙළෙන්දෝ තමන්ගේ භාණ්ඩ විකුණනවා කිසිම ආරක්ෂාවක් නැතුව මේවට ලොද බැද ගෙන ආශාවක් ආවොත් ඉතින් ඔයා ඒවත් හොරකම් කරලා කියයි නේ. පේමට් එකේ මිනිස්සුන්ගෙනේ වැරද්ද. ඒ මිනිස්සු මොකටද තමන්ගේ ඒවා පාරේ දාලා තියන්නේ. මේවා අඩුම ගානේ වහලා වත් තියන්න තිබ්බානේ. ඊට පස්සේ එගොල්ලන්ටත් බනින්න ආහ්? අනුන්ගේ වැරදි හොයන්න කලින් තමන්ගේ වැරදි හදාගත්තොත් තමයි හොද. තව කෙනෙක් මොන විදියට ඇදලා ගියත් , මොනවා කෑවත්, මොන ආගමක් ඇදහුවත් තමන්ට කරදර කරන්නේ එන්නේ නැත්නම් ඒක තමන්ගේ ගැටලුවක් නෙවෙයි. වඩා වටිනා දේ තමයි තමන් අනුන්ට ආදර්ශවත් කෙනෙක් වීමයි.

    :yes::yes: