kalawa pennala kollo awussanne nathuwa islamic vidihata andumak andanam wade harine![]()
isthri dushanaya kara eunge araka kapala sambola hadanna one.
ප්‍රථමයෙන්ම මගේ ඒකායන ප්‍රාර්ථනය වන්නේ මෙම දාහකින්වත් සොයා ගැනීමට නොහැකි අගනා අදහස ඔලුවට ආ "පිරිමියාගේ" හත් මුතු පරම්පරාවේ කිසිම කාන්තාවකට වර්තමානයේදී සිදු වන,සිදු වෙමින් පවතින කාම අපරාධයකට මුහුණ දීමට සිදු නොවේවා යන්නයි.වැරදිලා හෝ එවන් දෙයක් සිදුවුවහොත් මොහු කරනු ඇත්තේ අර සුපිරිසිදු පිරිමියා ලඟට ගොස් "ඔව් මචං,උඹ කලේ හරියටම හරි දේ.බාගෙට ඇඳන් ගියාට මේකිට හොඳ වැඩේ" කියලා ඔහුගේ පිටට තට්ටුවක් ද දමා නැවත පැමිණෙනු ඇත.
නිත්‍යානුකුල බඩු පොට් ඇති විය යුතුද ?

අනේ මාර වැඩේනේkalawa pennala kollo awussanne nathuwa islamic vidihata andumak andanam wade harine![]()
. සංවරව යන එක සාධාරණයි හැබැයි ඉතින් තමන්ගේ ආගමෙ කියලා තියෙන විදිහට අනික් මිනිස්සුන්ව හදන්න යන එක නම් හොඳ නෑ 
නිත්‍යානුකුල බඩු පොට් ඇති විය යුතුද ?
නිත්‍යානුකුල බඩු පොට් ඇති විය යුතුද ?

නැචුවනීතිගත උනේ නෑ කියල බඩු පොට් නැති වෙලා නෑනෙ. අමාරුව තියෙන එකෙකුට ලංකාවෙ ඕනෑම නගරෙකින් බඩුවක් හොයාගන්න පැයබාගයක් යන්නෙ නෑ![]()


kalawa pennala kollo awussanne nathuwa islamic vidihata andumak andanam wade harine![]()
kalawa pennala kollo awussanne nathuwa islamic vidihata andumak andanam wade harine![]()
කෙසේ හෝ බිකිනි ඇඳ සිටින යුවතියන් දෙදෙනෙකු පින්තූරයේ දක්වා ඉහත අදහස පල කල පුද්ගලයාද පවසන ආකාරයට කාන්තාවක් දූෂණයට ලක් වුවහොත් වැරදි කරුවා වන්නේ ඇය දූෂණයට ලක්කළ "සුපිරිසිදු" මිනිසා නොව එකී "අවජාතක" කාන්තාව බවයි.ප්‍රථමයෙන්ම මගේ ඒකායන ප්‍රාර්ථනය වන්නේ මෙම දාහකින්වත් සොයා ගැනීමට නොහැකි අගනා අදහස ඔලුවට ආ "පිරිමියාගේ" හත් මුතු පරම්පරාවේ කිසිම කාන්තාවකට වර්තමානයේදී සිදු වන,සිදු වෙමින් පවතින කාම අපරාධයකට මුහුණ දීමට සිදු නොවේවා යන්නයි.

මොහුට අනුව පසුගිය කාලයේ දූෂණයට,අතවරයට ගොදුරු වූ යුවතියන් හා දැරියන් සියල්ලන්ම එසේ බාගෙට ඇඳගෙන පාරේ ගිය වුන් වන්නට ඇත.දේශපාලනඥයන් අතින්,තමන්ගේම පියා,සහෝදරයා අතින්,තමන්ගේම ඥාතීන් අතින් එකී මෙකී නොකී සියලුම දෙනා අතින් දූෂණයට ලක්වන්නේ වෙන කිසිවක් නිසා නොව ඇගේ වැරැද්ද නිසාය.පුතා විසින් මව දූෂණය කරනු ලබන්නේ මව නිවාස තුලදී බාගෙට ඇඳන් සිටින නිසා විය යුතුය.අවුරුදු දෙකේ තුනේ පොඩි දැරිවියන් දූෂණයට ලක්වන්නේ ඔවුන් සමහර වෙලාවට නිරුවතින් සිටින නිසා විය යුතුය.

කාන්තාවන් අඳින ආකාරය හා කාම අපරාධ සිදුවීමේ සම්භාවිතාවයේ සම්බන්ධයක් ඇති බව කාම අපරාධකරුවන් සම්බන්ධයෙන් කළ සමීක්ෂණ ගණනාවකින් පෙන්වා දී ඇත.
එහෙනම් ඔය බෞද්ධ avatar එක අයින් කරලා ස්ලාම් වලට convert වෙන්න ඊට පස්සේ තමන්ගේ අම්මා ඉදලා කෙල්ල වෙනකම් බුර්කා එකකින් වහලා ගෙදර අරන් තියලා පරිස්සම් කරගන්න. ලොල්
මොකද ඉතින් පොඩ්ඩක් කකුල්/අත පය දැක්කත් තමන්ව පාලනය කරගන්න බැරි අය බෞද්ධ ලේබල් ගහගෙන ඉන්න එක බෞද්ධ කමටත් අගෞරවයක්.

