piliwelanm ithin wash basin eka dora lagama ilagata WC ilagata shower area eka
tnx machan..!!
piliwelanm ithin wash basin eka dora lagama ilagata WC ilagata shower area eka
පළවෙනි දේ හොඳ බාත් රූම් ෆිටින්ග්ස් පාවිච්චි කරන්න.බාල බඩු දැම්මාම කාලයක් යනකොට පාට වෙනස් වෙනවා.ඉරි තලන්න ගන්නවා.සමහර ඒවා පුපුරනවා.අමතර කොටස් හොයාගන්න අමාරු වෙනවා.
මේ හේතු හින්දා ෆිටින්ග්ස් මාරු කරන්න උනොත් සමහර විට ටයිල් කඩන්න වගේ දේවල් වෙන්න පුලුවන්.
හොඳ පයිප්ප බාස් කෙනෙක් හොයාගන්න ඕනි.අනික පයිප්ප බඩු ගන්නකොට හොඳ ඒවා බලලා ගන්න.
පයිප්ප දැම්මට පස්සේ ප්‍රෙශර් ටෙස්ට් එකක් කරන්න ඕනි.මේක කරන්න හේතුව තමයි පයිප්ප හරියට සීල් වෙලාද,ලීක් තියෙනවද සහ පීඩනයට ඔරොත්තු දෙනවද කියලා පරීක්ශා කරන එක.
පයිප්ප දානකොට බාත් රූම් ෆිටින්ග්ස්,ටැප් අරන් තියෙන්න ඕනි.මොකද ටැප් වලට බට දාන්න ඔය උපකරන වල සයිස් ඕනි වෙනවා.
බට දාලා ඉවර උනාට පස්සේ Water proof එකක් කරන්න ඕනි.සාමාන්‍යයෙන් බිත්ති Water proof කරනකොට බිම ඉඳලා අඩි 7ක් විතර උසට කරන්න ඕනි.ඒ වගේම පොලවත් Water proof කරන්න ඕනි.මේක කරන එකේ අරමුණ තමයි ටයිල් ජොයින්ට් අතරින් වතුර කාන්දු උනොත් ඒවා බිත්තියට උරා ගන්න එක වැළැක්වීම.
ටයිල් අල්ලනකොට වතුර බහින විදියට හරියට ස්ලෝප් කරලා දාගන්න මතක තියා ගනින්.මොකක් කලත් වැඩක් නෑ ඕක හරියට කරගන්න බැරි උනොත්.
බාත් රූම් එකේ දිග,පළල,දොර තියෙන තැන,දොර ඇරෙන පැත්ත,ජනේල තියෙන පැත්ත වගේ දේවල් නැතුව ෆිටින්ග්ස් හයි කරන තැන් හරියට කියන්න බෑ මචන්.
බඩු ගන්න නම් සෙන්ට්‍රල් හාඩ්වෙයාර්,රොසෙල්,ටොටෝ,ඇමරිකන් ස්ටෑන්ඩඩ් වගේ බඩු හොඳයි මචන්.නැත්නම් නාවල පැත්ත තමයි.

Machan waterproof karanne kohomada,waterproofing paint ekakinda?
පෙන්ට් කරනවා වගේ තමයි කරන්න තියෙන්නේ.ගොඩක් වෙලාවට පවුඩර් එකකුයි(සිමෙන්ති වගේ) ගම් ................
![]()
me image eke thiyenawa wage staircaese ekak gahanna kiyak yaida machan........... acrylic sheet mama baluwa 6 *4 size 6 mm thick sheet ekak dennam kiwwa 13000kata 12mm thickekak 31000K kiwwa.........
sheet deela fit karaganna........ koheda mewa karana pot thiyenne.......
ගනන් කොහොම වෙයිද දන්නෑ මචන්.12 නම් මදිවෙයි මයේහිතේ.කරන තැනුත් දන්නේ නෑ මචන්.ඕවා කලාතුරකින් හදන ඒවා හින්දා ගාන ටිකක් සැර වැඩිවෙන්න පුලුවන්.ඔයවගේ එකක් කරන කම්පැනි තියෙනවද දන්නෙත් නෑ.

...........ai lankawe mewa karanne nadda..................thankx machan......................ai lankawe mewa karanne nadda..................