බාතෲම් එකේ සිමෙන්ති බිත්ති වලට alternative එකක්

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,808
    12,994
    113
    ලංකාවේ.. ලංකාවේ
    ගෙදරකට නම් හරි යන්නේ නැ මේක. ඔෆිස් එකක් වගේ නම් වයිනල් වලින් පුළුවන්. එක රත් කරලා බවුත් එකක් වගේ එකකින් සීල් කරන නිසා ටයිල් වලට වඩා සාර්ථකයි. ටයිල් තරම් ලස්සන නම් නැ. හොස්පිටල් වල කාමර, කොරිඩෝ කරලා තියෙන්නේ.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    koheda bn colombo kittuwada ?
    mama balapu hama shop wlama tiyenne sell wenne nathi chater set ekak. ewwath aduma 1700i 2x2.
    ඔව් එහෙම තම ඉතිං. ඒ කියන්නෙ ටයිල් නැ කියන එක නෙමෙයි නෙ. ලංකා එකට කලින් ඕඩර් එකක් දැම්මා නම් හම්බෙනවා.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,154
    3
    118,919
    113
    Gampaha
    ගෙදරකට නම් හරි යන්නේ නැ මේක. ඔෆිස් එකක් වගේ නම් වයිනල් වලින් පුළුවන්. එක රත් කරලා බවුත් එකක් වගේ එකකින් සීල් කරන නිසා ටයිල් වලට වඩා සාර්ථකයි. ටයිල් තරම් ලස්සන නම් නැ. හොස්පිටල් වල කාමර, කොරිඩෝ කරලා තියෙන්නේ.
    මල්ටිබොන්ඩ් වගේ ගම් එකකින් අලවන pvc වගේ මැටීරියල් එකක් තියෙනව.
    ඒකනං ටයිල් වලටත් යඩා ෆිනිශ්. ගෙවෙන්නෙ, සීරෙන්නෙ නෑ. හැබැයි ගින්දරට පිච්චෙනව

    වතුර එක්ක තියෙන තැනක් නිසා කාලයක් යනකොට ගැලවෙන්න බලයිද දන්නෑ...

    එහෙම නැත්තං මේ ක්‍රමේ...

    මේකෙනුත් අදහසක් ගන්න...,
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,893
    113
    Fantasy
    a9a0780ef7ff2663d2be5bb1bf5f0537--tree-stumps-things-to-do.jpg
    Daring-Doodies.jpg
    febd563074c5e5dea16621cb9ff4925e.jpg
    images.jpeg
    4f47bb3e12635941c31040c12f0e7ba7.jpg
    74894b6221d15f610f63f4927eb9863c.jpg
     
    • Like
    Reactions: Erzo

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,808
    12,994
    113
    ලංකාවේ.. ලංකාවේ
    මල්ටිබොන්ඩ් වගේ ගම් එකකින් අලවන pvc වගේ මැටීරියල් එකක් තියෙනව.
    ඒකනං ටයිල් වලටත් යඩා ෆිනිශ්. ගෙවෙන්නෙ, සීරෙන්නෙ නෑ. හැබැයි ගින්දරට පිච්චෙනව

    වතුර එක්ක තියෙන තැනක් නිසා කාලයක් යනකොට ගැලවෙන්න බලයිද දන්නෑ...

    එහෙම නැත්තං මේ ක්‍රමේ...

    මේකෙනුත් අදහසක් ගන්න...,

    ඕකත් වයිනල් එකක් තමා....
    මම කිව්වේ ඕක නෙමේ. ඕක පටි අලවන්න ඕනා.
    මම කියන එක ලොකු රෝලක් එන්නේ අඩි 7-8 පළල. ඒවා දෙකක් එකතු කරන බවුත් එකක් වගේ එකකින් රත් කරලා අලෝනවා. සීල් වෙනවා.
    හොස්පිටල් කියලාම කිව්වේ එකයි. වතුර ලීක් වෙන්නේ නෑ.... ලිස්සන්නේ නෑ. සුද්ද කරන්න ලේසියි. ගෙවල් වලට හරි යන්නෙත් නෑ. ගෙවල් කොලිටිය නෙමේ නේ. ඔෆිස් වලට නම් හොදයි.
    මේක බලන්න - 1
    මේක බලන්න -2