තියෙනවද?
ටයිල් අල්ලල මොනවත් කරන්න ඕන නෑ, අඩු වියදමින් බාතෲම් එකක් බිල්ඩ් කරන්න
ටයිල් අල්ලල මොනවත් කරන්න ඕන නෑ, අඩු වියදමින් බාතෲම් එකක් බිල්ඩ් කරන්න


dan kohewatrh tile na neda bnවණ කරගන්නෙ නැතුව ටයිල් ටිකක් අල්ලගන්න.
dan kohewatrh tile na neda bn
Itikola walin wata karapanතියෙනවද?
ටයිල් අල්ලල මොනවත් කරන්න ඕන නෑ, අඩු වියදමින් බාතෲම් එකක් බිල්ඩ් කරන්න![]()
godak un dan titanium karanawa neda bn
වණ කරගන්නෙ නැතුව ටයිල් ටිකක් අල්ලගන්න.
Itikola walin wata karapan![]()
![]()



koheda bn colombo kittuwada ?තියෙනවා....
ඔව් එහෙම තම ඉතිං. ඒ කියන්නෙ ටයිල් නැ කියන එක නෙමෙයි නෙ. ලංකා එකට කලින් ඕඩර් එකක් දැම්මා නම් හම්බෙනවා.koheda bn colombo kittuwada ?
mama balapu hama shop wlama tiyenne sell wenne nathi chater set ekak. ewwath aduma 1700i 2x2.
මල්ටිබොන්ඩ් වගේ ගම් එකකින් අලවන pvc වගේ මැටීරියල් එකක් තියෙනව.ගෙදරකට නම් හරි යන්නේ නැ මේක. ඔෆිස් එකක් වගේ නම් වයිනල් වලින් පුළුවන්. එක රත් කරලා බවුත් එකක් වගේ එකකින් සීල් කරන නිසා ටයිල් වලට වඩා සාර්ථකයි. ටයිල් තරම් ලස්සන නම් නැ. හොස්පිටල් වල කාමර, කොරිඩෝ කරලා තියෙන්නේ.
Best Option,වණ කරගන්නෙ නැතුව ටයිල් ටිකක් අල්ලගන්න.
මල්ටිබොන්ඩ් වගේ ගම් එකකින් අලවන pvc වගේ මැටීරියල් එකක් තියෙනව.
ඒකනං ටයිල් වලටත් යඩා ෆිනිශ්. ගෙවෙන්නෙ, සීරෙන්නෙ නෑ. හැබැයි ගින්දරට පිච්චෙනව
වතුර එක්ක තියෙන තැනක් නිසා කාලයක් යනකොට ගැලවෙන්න බලයිද දන්නෑ...
එහෙම නැත්තං මේ ක්රමේ...
මේකෙනුත් අදහසක් ගන්න...,
ගෙදරකට නම් හරි යන්නේ නැ මේක. ඔෆිස් එකක් වගේ නම් වයිනල් වලින් පුළුවන්. එක රත් කරලා බවුත් එකක් වගේ එකකින් සීල් කරන නිසා ටයිල් වලට වඩා සාර්ථකයි. ටයිල් තරම් ලස්සන නම් නැ. හොස්පිටල් වල කාමර, කොරිඩෝ කරලා තියෙන්නේ.