බාධක ස්ථානය හා බාධක ස්ථානාධිපතියා

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    උදාහරනයක් කියනවනම් මේෂ ලග්න හිමියෙක්ගේ හඳහනක සිකුරු ගිහින් එකොලොස් වැන්නේ තැම්පත් වෙලා ඉන්නවනම් වෙනත් ශුභ ග්‍රහයෙක්ගෙන් සිකුරුට යහපත් සම්භන්ධකමක් ඇති වුනේ නැත්තන් ඒ පුද්ගලයගේ විවාහය පමා වෙන්න ඒක ගැන සැකයක් නම් නෑ.

    :shocked::shocked::( මගෙත් මෙහෙමයි.

    එහෙනම් උඹ වාසනාවන්තයි.. ටිකක් වැඩිපුර ආතල් එකෙ ඉන්න පුලුවන්..:yes:
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට

    00020408.gif
     

    sadun52

    Active member
  • Feb 27, 2008
    646
    67
    28
    භාධක ග්‍රහයා, භාධක රාශියේම හිටියොත් මොකෝ වෙන්නේ මචන්?
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    භාධක ග්‍රහයා, භාධක රාශියේම හිටියොත් මොකෝ වෙන්නේ මචන්?

    අඩේ මේ ප්‍රෂ්නේ ඇහුව එකම එකා උඹ විතරයි මචන් (I like the way U think ;)) මචන් භාධක රාශිය භාධක ග්‍රහයා ස්වක්ෂේත්‍ර වුනත් ඒකා භාධක ග්‍රහයා නිසා ඌ තමන්ගේ කාරකත්වය අනුව භාධා කරන්න ගන්නවා. උදාහරනයක් කියන්නම්කෝ

    ගුරු 7 වැන්නේ ඉන්නවනම් විවාහයට යහපත් පිහිටීමක් කියලා ජ්‍යොතිෂයේ කියවෙනවා හොඳ බිරිඳක් ලැබෙන්න එක පිහිටීමක් නමුත් මිථුන හා කන්‍යා රාශි දෙකේදී හත භාධකස්ථානය හා ගුරු භාධක ග්‍රහයා මේ වෙලාවෙදි යහපත් බිරිඳක් ලැබුනත් ඒක සෑහෙන්න පමා කරවනවා (වෙනත් ප්‍රභල ග්‍රහ යෝගයකින් මේක භංග වුනේ නැත්තන්):)
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    වෘෂ්චික ta mokada wenne mea scene eken?

    වෘෂ්චික ලග්නෙටත් ඔය විදිහමයි උදාහරනෙකට චන්ද්‍රයා 1, 4 ඉන්නවනම් සෙම රොග ඇදුම වගේ ලෙඩ වලින් පීඩා විදින්න වෙනවා.